8. ගඞ‍්ගාපෙය්‍යාලො
8. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
4. 8. 1-12.
4. 8. 1-12.
පාචීනනින‍්නාදිසුත‍්තානි
පාචීනනින්නාදි සූත්‍ර
1755-1766. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගානදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.
1755-1766. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්‍ද්‍රියසංයුත‍්තස‍්ස ගඞ‍්ගාපෙය්‍යාලො විවෙකනිස‍්සිතාදිවසෙන විත්‍ථාරෙතබ‍්බො)
(ඉන්‍ද්‍රියසංයුත්තයේ ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු.)
ගඞ‍්ගාපෙය්‍යාලි යි.
අටවැනි ගඞ්ගාපෙය්‍යාල යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො, එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්න සයෙකි. සමුද්දනින්න ද සයෙකි. මේ ෂට්ක දෙක සූත්‍ර දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.