යෙදුමෙන් කියවන්න

2. අප‍්පමාදවග‍්ගො

2. අප්පමාද වර්‍ගය

6. 2. 1-10.

6. 2. 1-10.

තථාගතාදි සුත‍්තානි

තථාගතාදි සූත්‍ර

2679-2688. යාවතා භික‍්ඛවෙ සත‍්තා අපදා වා දිපදා වා -පෙ- බහුලීකරොතීති.

2679-2688. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.

(විවෙකනිස‍්සිතාදිවසෙන විත්‍ථාරෙතබ‍්බානි.)

(විවේකනිස්සිතාදි විසින් විතර තටයුත්තාහ.)

අප‍්පමාදවග‍්ගො දුතියො.

දෙවෙනි අප්පමාදවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිකං, රාජා චන්‍දිම සූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි දශ සූත්‍රාන්ත කෙනෙකි යි.