3. බලකරණීයවග‍්ගො
3. බලකරණීය වර්‍ගය
6. 3. 1-12.
6. 3. 1-12.
බලාදිසුත‍්තානි
බලාදි සූත්‍ර
2689-2700. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම‍්මන‍්තා -පෙ- බහුලීකරොතීති.
2689-2700. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(වුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බානි.)
(කී නයින් විතර කටයුතුවහ.)
බලකරණීයවග‍්ගො තතියො.
තෙවෙනි බලකරණීයවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
බලං බීජඤ‍්ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකිනං ආකාසෙන ච ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදීති.
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි තුනෙකි. දොළොස් සුතුරෙකි යි.