4. එසනාවග‍්ගො
4. ඒසනා වර්‍ගය
6. 4. 1-40.
6. 4. 1-40.
එසනාදි සුත‍්තානි
එසනාදි සූත්‍ර
2701-2740. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කතමා තිස‍්සො: -පෙ- භාවෙතබ‍්බානීති.
2701-2740. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුත්තාහ යි.
(විත්‍ථාරෙතබ‍්බානි.)
(විතර කටයුත්තාහ.)
එසනාවග‍්ගො චතුත්‍ථො.
සිවුවැනි ඒසනාවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
එසනා විධා ආසවො භවො ච දුක‍්ඛතා ච තිස‍්සො ඛිලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාහි චාති.
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි චතුෂ්ක දශයෙකි. සූත්‍ර සාලිසෙකි යි.