9. පුනඑසනාවග‍්ගො
9. පුනඒසනා වර්‍ගය
6. 9. 1-120.
6. 9. 1-120.
එසනාදි සුත‍්තානි
ඒසනාදි සූත්‍ර
2883-3002. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කතමා තිස‍්සො: -පෙ- භාවෙතබ‍්බානීති.
2883-3002. මහණෙනි, යම් ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුවහ යි.
(විවෙකනිස‍්සිතාදිවසෙන අභිඤ‍්ඤාදිවසෙන ච එකෙකස‍්මිං ද‍්වාදස ද‍්වාදස කත්‍වා වීසංසත සුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා.)
(විවේකනිස්සිතාදි විසිනුදු අභිඤ්ඤාදි විසිනුදු එකෙක දොළසක් දොළසක් කොට එක්සියවිසි සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
එසනාවග‍්ගො නවමො.
නවවැනි පුනඒසනාවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
එසනා විධා ආසවො භවො දුක‍්ඛතා ච තිස‍්සො, ඛිලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාහි චාති.
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යි ද්වාදශක දශයෙකි. එක්සියවිසි සුතුරෙකි යි.