යෙදුමෙන් කියවන්න

8. පුනබලකරණීයවග‍්ගො

8. පුනබලකරණීය වර්‍ගය

6. 8. 1-36.

6. 8. 1-36.

බලාදි සුත‍්තානි

බලාදි සූත්‍ර

2847-2882. සෙය්‍යථාපි භික‍්ඛවෙ යෙ කෙචි බලකරණීයා කම‍්මන‍්තා -පෙ- බහුලීකරොතීති.

2847-2882. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.

(ඡත‍්තිංස සුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා)

(සතිස් සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)

පුනබලකරණීයවග‍්ගො අට‍්ඨමො.

අටවැනි පුනබලකරණියවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

බලං බීජඤ‍්ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකිනං ආකාසෙන ච ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදීති.

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි ත්‍රික සතෙක් ද මේඝ ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළොසෙකි. සතිස් සුතුරෙකි යි.