7. පුනඅප‍්පමාදවග‍්ගො
7. පුනඅප්පමාද වර්‍ගය
6. 7. 1-30.
6. 7. 1-30.
තථාගතාදි සුත‍්තානි
තථාගතාදි සූත්‍ර
2817-2846. යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා -පෙ- බහුලීකරොතීති.
2817-2846. මහණෙනි, අපා වූ ද ... යම්තාක් සත්ත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
(වුත‍්තයෙන තිංස සුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා)
(කී නයින් තිස් සුතුරෙක් විතර කටයුතු.)
පුනඅප‍්පමාදවග‍්ගො සත‍්තමො.
සත්වැනි පුනඅප්පමාදවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිකං, රාජා චන්‍දිමසූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සුතුරු තිසෙකි.