6. පුනගඞ‍්ගාපෙය්‍යාලො
6. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
6. 6. 1-36.
6. 6. 1-36.
පාචීනනින‍්නාදි සුත‍්තානි
පාචීනනින්නාදි සූත්‍රය
2781-2816. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගා නදී පාචීනනින‍්නා -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.
2781-2816. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි ... නිවනට බර වූයේ වේ යි.
(රාගවිනයපරියොසානාදිවසෙන අමතොගධාදිවසෙන නිබ‍්බානනින‍්නාදිවසෙන චාති එකෙකස‍්මිං තයො තයො කත්‍වා ඡත‍්තිංස සුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා.)
(රාගවිනයපරියොසානාදි විසිනුදු අමතෝගධාදි විසිනුදු නිබ්බාන නින්නාදි විසිනුදු එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුත්තාහ.)
පුනගඞ‍්ගාපෙය්‍යාලි.
සවැනි පුන ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො, එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්න සූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්නාන ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ග යී කියනු ලැබේ. මුළුල්ල සතිස් සුතුරෙකි යී.