යෙදුමෙන් කියවන්න

1. අපටිච‍්ඡන‍්නමානත‍්තං

1. අපටිච‍්ඡන‍්නමානත‍්තං

1. අපටිච්ඡන්න මානත

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදායී එකං ආපත‍්තිං ආපන‍්නො හොති සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො භික‍්ඛූනං ආරොචෙසි: “අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති.” භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උදායී තෙම අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි (දැන දැන සුකුරුමිදීම වූ) ඇවැතකට පැමිණියේ වෙයි. හෙ තෙම “ඇවැත්නි, මම් අපටිච්ඡන්න වූ සඤ්චේතනිකා සුක්කවියට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි. භික්‍ෂූනට මෙ කරුණ සැළ කෙළේ ය. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.

2. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං දෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බං:

2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික (සරැයක් පිරියැ යුතු) මානත දේවා. මහණෙනි, ඒ මානත ද මෙසේ දිය යුතු:

තෙන භික‍්ඛවෙ උදායිනා භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො:

මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා, මෙසේ කියැ යුතු වන්නේ ය:

“අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො’හං භන‍්තෙ, සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචාමි. අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. දුතියම‍්පි භන‍්තෙ3 සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචාමි. අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. තතියම‍්පි භන‍්තෙ3 සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචාමී”ති.

“වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මේ පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට ෂාඩ්රාත්‍රික (සරැයක් පිරිය යුතු) මානත දෙවනුව ද සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත තෙවනු ද සඞ්ඝයාගෙන් ඉල්ලමි” යනු යි.

3. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං දදෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ග තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.”

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචති. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං දෙති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තස‍්ස දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක්සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේ වා. යමක් හට එය නො රිසියේ නම් හේ කියාවා.”

දුතියම‍්පි එතමත්‍ථං වදාමි: සුණාතු මෙ භන‍්තෙ, සඞ‍්ඝො අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචති. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං දෙති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තස‍්ස දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

දෙවනු ද මේ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා.

තතියම‍්පි එතමත්‍ථං වදාමි: සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං අපටිච‍්ඡන‍්නං. සො සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං යාචති. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං දෙති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තස‍්ස දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

තෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ වෙතම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.

දින‍්නං සඞ‍්ඝෙන උදායිස‍්ස භික‍්ඛුනො එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා අපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති .

උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලද්ෂද් ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.

අපටිච‍්ඡන‍්නමානත‍්තං නිට‍්ඨිතං.

අපටිච්ඡන්න මානත නිමියේ ය.