සහධම්මිකවග්ගො අට්ඨමො
5. 8.
5. 8.
1. භික්ඛූහි සහධම්මිකං වුච්චමානෙන න තාවාහං ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව නාඤ්ඤං භික්ඛුං වියත්තං විනයධරං පරිපුච්ඡිස්සාමීති භණන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : කොසම්බියං පඤ්ඤත්තං.
1. භික්ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත්නි, මම ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිස්නා තාක් තෙල ශික්‍ෂාපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹැ නුවරැදි පණවන ලදි.
කං ආරබ්භාති : ආයස්මන්තං ඡන්නං ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො න තාවාහං ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි, යාව නාඤ්ඤං භික්ඛුං වියත්තං විනයධරං පරිපුච්ඡිස්සාමීති භණි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ භික්ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත, ව්‍යක්ත වූ විනයධර වූ අන් භික්ෂු නමක් යම්තාක් නො විචාරන්නෙම් ද, ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික් මෙන්නෙමි” යි කීයැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී: ...
2. විනයං විවණ්ණෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
2. විනය නිඟන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ විනයං විවණ්ණෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද, යත්: සවග මහණහු විනය ගැරහූ හු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
3. මොහනකෙ පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
3. මුළා කරවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ මොහෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මුළා කරවූහු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
4. භික්ඛුස්ස කුපිතෙන අනත්තමනෙන පහාරං දෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
4. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට පහර දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූනං පහාරං අදංසු, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්ෂූන්ට පහර දුන්හු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
5. භික්ඛුස්ස කුපිතෙන අනත්තමනෙන තලසත්තිකං උග්ගිරන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
5. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට අතුල් නගා දක්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ කුපිතා අනත්තමනා භික්ඛූනං තලසත්තිකං උග්ගිරිංසු, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්ෂූන්ට අතුල් නගා දැක්වූහු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
6. භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
6. අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
7. භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
7. දැන දැන මහණක්හට කුකුස් උපදවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහිංසු, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන භික්ෂූන්ට කුකුස් ඉපදවූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
8. භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
8. හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්ෂූන්ගේ බස් ඇසෙන තැනෙක සිටින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨහිංසු, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්ෂූන්ගේ බස් ඇසෙන තැන සිටියහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
9. ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
9. දැහැමි කර්මයන්ට ඡන්දය දී පසුව දොස් කීමට පැමිණෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැහැමි කර්මයන්ට ඡන්දය දී පසුව දොස් කීහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
10. සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
10. සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟී යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරො භික්ඛු සඞ්ඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමි. තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී හුනස්නෙන් නැඟී ගියේ යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
11. සමග්ගෙ සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : රාජගහෙ පඤ්ඤත්තං.
11. සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණෙන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ සමග්ගෙන සඞ්ඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජිංසු, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
12. ජානං සංඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙන්තස්ස පාචිත්තියං කත්ථ පඤ්ඤත්තන්ති : සාවත්ථියං පඤ්ඤත්තං.
12. සඟනට පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිනමන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කං ආරබ්භාති : ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙසුං, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සඟනට පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිණැමූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ්ඤත්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...