11. විපත‍්තිවාරො
11. විපත‍්තිවාරො
11. විපත්තිවාරය
1. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්ති, සියා ආචාරවිපත‍්ති -පෙ-
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද්ද යත් : මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසි විටෙක ශීල විපත්තිය ද කිසි විටෙක ආචාර විපත්තිය දැයි විපත්තීන් දෙ දෙන භජනය කෙරෙත්. ...
2. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ආපත‍්ති චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ආපත‍්ති චතුන‍්නං විපත‍්තීනං එකං විපත‍්තිං භජති : ආචාරවිපත‍්තිං.
2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාර විපත්තිය බෙජේ.
විපත‍්තිවාරො නිට‍්ඨිතො තතියො.
තුන්වන විපත්තිවාරය නිමි.