යෙදුමෙන් කියවන්න

13. සමුට‍්ඨානවාරො

13. සමුට‍්ඨානවාරො

13. සමුට්ඨානවාරය

1. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න වාචතො -පෙ-

1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිද් ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්. කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. ...

2. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ආපත‍්ති ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ආපත‍්ති ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි, කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.

සමුට‍්ඨානවාරො නිට‍්ඨිතො පඤ‍්චමො.

පස්වන සමුට්ඨාන වාරය නිමි.