14. අධිකරණවාරො
14. අධිකරණවාරො
14. අධිකරණවාරය
1. මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : මෙථුනං ධම්මං පටිසෙවනපච්චයා ආපත්තියො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං -පෙ-
1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. ...
2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ආපත්ති චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං.
2. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක යත්: අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
අධිකරණවාරො නිට්ඨිතො ඡට්ඨො.
සවන අධිකරණ වාරය නිමි.