යෙදුමෙන් කියවන්න

15. සමථවාරො

15. සමථවාරො

15. සමථවාරය

1. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති : මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන තිණවත්‍ථාරකෙන ච -පෙ-

1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතු වෙන් වන ඇවැත්හු සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්. ...

2. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ආපත‍්ති සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ආපත‍්ති සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් වන ඇවැත සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.

සමථවාරො නිට‍්ඨිතො සත‍්තමො.

සත්වන සමථවාරය නිමි.