යෙදුමෙන් කියවන්න

නහානවග‍්ගො තතියො

4. 3.

4. 3.

1. නග‍්ගාය නහායන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො නග‍්ගා නහායිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. එළකලොමකෙ -පෙ-

1. නග්න වැ නහන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණෙහු නග්න වැ ස්නානය කළහ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමසමුට්ඨානයෙනි. …

2. පමාණාතික‍්කන‍්තං උදකසාටිකං කාරාපෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො අප‍්පමාණිකායො උදකසාටිකායො කාරෙසුං. තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

2. පමණ ඉක්ම වූ දියසළුව කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු පමණ ඉක්මවූ දියසළු දැරූහ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. …

3. භික‍්ඛුනියා චීවරං විසිබ‍්බෙත්‍වා වා විසිබ‍්බාපෙත්‍වා වා නෙව සිබ‍්බෙන‍්තියා න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං කරොන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී භික‍්ඛුනියා චීවරං විසිබ‍්බාපෙත්‍වා නෙව සිබ‍්බෙසි, න සිබ‍්බාපනාය උස‍්සුක‍්කං අකාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති. ධුරනික‍්ඛෙපෙ -පෙ-

3. මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හැර හෝ ගෙත්තම් හරවා හෝ නොම ගෙත්තම් කරණ ගෙත්තම් කිරීමට වෑයම් නො කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් හරවා තොමෝ නොම ගෙත්තම් කළා ය. ගෙත්තම් කරවීමට ද වෑයම් නොකළා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂෙප යෙහි යැ. …

4. පඤ‍්චාහිකං සඞ‍්ඝාටිචාරං අතික‍්කාමෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො භික‍්ඛුනීනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. කඨිනකෙ -පෙ-

4. පස් දවසක් පිරිබෝ කිරීම් විසින් හෝ අව්ගැස්සීම් විසින් හෝ සිවුරු පෙරැළීම ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අන් මෙහෙණන් අතැ සිවුරු තබා අඳනය හා පොරෝණයෙන් යුතු වැ දනවු සැරිසැරීමට ගියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …

5. චීවරසඞ‍්කමනීයං ධාරෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී අඤ‍්ඤතරාය භික‍්ඛුනියා චීවරං අනාපුච‍්ඡා පාරුපි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. කඨිනකෙ -පෙ-

5. පෙරළා දියයුතු සිවුර දරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවනලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එක්තරා මෙහෙණකගේ සිවුරක් නො පිළිවිස පෙරැවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙහි යැ. …

6. ගණස‍්ස චීවරලාභං අන‍්තරායං කරොන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ගණස‍්ස චීවරලාභං අන‍්තරායං අකාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

6. මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ මෙහෙණගණයාගේ චීවරලාභයට අනතුරු කළා යැ. ඒ වස්තුයෙහි යැ පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...

7. ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති. සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ධම‍්මිකං චීවරවිභඞ‍්ගං පටිබාහි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

7. දැහැමි සිවුරු බෙදීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි සිවුරු බෙදීමක් වැළකූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...

8. අගාරිකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සමණචීවරං දෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අගාරිකස‍්ස සමණචීවරං අදාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

8. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සිවුරක් දෙන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්, ථුල්ලනන්‍දා මෙහෙණ ගිහියකුට සිවුරක් දුන. ඒ වස්තුයෙහි යැ: පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟියි. ...

9. දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී දුබ‍්බලචීවරපච‍්චාසාය චීවරකාලසමයං අතික‍්කාමෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

9. දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දුර්‍වල වූ චීවරාසායෙන් චීවරකාලසමය ඉක්මවූ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: ...

10. ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ධම‍්මිකං කඨිනුද‍්ධාරං පටිබාහි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

10. දැහැමි කෙළින් සිවුර ඉදිරීම වළකන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැහැමි කෙළින් සිවුර ඉදිරීම වැළකු. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි: …

නහානවග‍්ගො තතියො.

තුන්වන නහාන වර්‍ග යි.