පාටිදෙසනීය කණ‍්ඩො
1. 5.
1. 5.
පාටිදෙසනීය කණ‍්ඩො
පාටිදේසනීය කාණ්ඩය
1. සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො සප‍්පිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.
1. ගිතෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදී. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳුහ. ඒ වස්තුයෙක් යැ, පඤ්ඤත්ති එකෙකි. අනුපඤ්ඤත්ති එකෙකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
2. තෙලං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො තෙලං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.
2. තල තෙල් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ තල තෙල් විනවා වැළඳුහ. ඒ වස්තුවෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
3. මධුං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො මධුං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.
3. මී විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ මී විතවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති, සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
4. ඵාණිතං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඵාණිතං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.
4. උක්සකුරු විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ උක් සකුරු විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
5. මච‍්ඡං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො මච‍්ඡං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.
5. දිය මස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දියමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
6. මංසං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො. මංසං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.
6. ගොඩමස් විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ ගොඩමස් විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ...
7. ඛීරං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ -පෙ- ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ඛීරං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ-.
7. කිරි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ කිරි විනවා වැළඳුහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. ....
8. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
8. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ පාටිදේසනීය සිඛ කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණෝ ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: සවග මෙහෙණෝ දිහි විනවා වැළඳුහ. ඒ වස්තු යෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, සියා කායතො සමුට‍්ඨාති, න වාචතො. න චිත‍්තතො. සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති, න චිත‍්තතො, සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-.
පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරකින් නඟී. කිසිවිටෙක කයින් නඟී. වචනයෙන් නොනඟී. සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟී, සිතින් නොනඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟී. වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
අට‍්ඨ පාටිදෙසනීයා නිට‍්ඨිතා.
අට පිළිදෙස්නීහු නිමියහ.
තස‍්සුද‍්දානං:
එහි වස්තුනාමාවලිය:
සප‍්පිං තෙලං මධුඤ‍්චෙව ඵාණිතං මච‍්ඡමෙව ච, මංසං ඛීරං දධිඤ‍්චාපි විඤ‍්ඤාපෙත්‍වාන භික‍්ඛුනී, පාටිදෙසනීයා අට‍්ඨ සම‍්බුද‍්ධෙන පකාසිතාති.
සප්පි යැ, තෙල යැ, මධු යැ, ඵාණිත යැ, මච්ඡ යැ, මංස යැ, ඛීර යැ, දධි යැ, යි විනවැ ගැනීමෙන් (නඟින) මෙහෙණ පිළිබඳ පිළිදෙස්නී අට සිඛයෝ සම්බුද්ධයන් වහන්සේ විසින් පවසන ලදහ.
යෙ සික‍්ඛාපදා භික‍්ඛුවිභඞ‍්ගෙ විත්‍ථාරිතා තෙ සංඛිත‍්තා භික‍්ඛුනී විභඞ‍්ගෙ.
භික්‍ෂු විභඞ්ගයෙහි යම් ශික්‍ෂාපද කෙනෙක් විස්තර කරණ ලද්දාහු ද, ඒ ශික්‍ෂාපදයෝ භික්‍ෂුණි විභඞ්ගයෙහි සංක්‍ෂිප්තයහ.
කත්‍ථ පඤ‍්ඤත‍්තිවාරො නිට‍්ඨිතො පඨමො.
පළමුවන කත්‍ථපඤ්ඤත්තිවාරය නිමියේ යි.