යෙදුමෙන් කියවන්න

7. සමථවාරො

7. සමථවාරො

7. සමථවාරය

1. අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති : අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච -පෙ-

1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ “මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය, ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...

2. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති : දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙද් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයන් සන් හිඳෙත්.

සමථවාරො නිට‍්ඨිතො සත‍්තමො.

සත්වන සමථවාරය නිමි.