යෙදුමෙන් කියවන්න

6. අධිකරණවාරො

6. අධිකරණවාරො

6. අධිකරණවාරය

1. අවස‍්සුතා භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං : අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං -පෙ-.

1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. ...

2. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං : දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං.

2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි.

අධිකරණවාරො නිට‍්ඨිතො ඡට‍්ඨො.

සවන අධිකරණ වාරය නිමි.