යෙදුමෙන් කියවන්න

8. තබ‍්භාගියවාරො

8. තබ‍්භාගියවාරො

8. තබ්භාගියවාරය

කති සමථා විවාදාධිකරණස‍්ස තබ‍්භාගියා, කති සමථා විවාදාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා. කති සමථා අනුවාදාධිකරණස‍්ස තබ‍්භාගියා, කති සමථා අනුවාදාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා. කති සමථා ආපත‍්තාධිකරණස‍්ස තබ‍්භාගියා, කති සමථා ආපත‍්තාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා. කති සමථා කිච‍්චාධිකරණස‍්ස තබ‍්භාගියා, කති සමථා කිච‍්චාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා :

කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කොතෙක් ශමථයෝ විවාදාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අන්‍යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අන්‍යභාගීය වෙත් ද යත්:

1. ද‍්වෙ සමථා විවාදාධිකරණස‍්ස තබ‍්භාගියා : සම‍්මුඛාවිනයො, යෙභුය්‍යසිකා. පඤ‍්ච සමථා විවාදාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා : සතිවිනයො, අමූළ‍්හවිනයො, පටිඤ‍්ඤාතකරණං, තස‍්සපාපිය්‍යසිකා, තිණවත්‍ථාරකො.

1. දෙ ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ, යේභුය්‍යසිකා යි. පස් ශමථයෝ විවාදාධිකරණයට අන්‍යභාගීය වෙති: සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.

2. චත‍්තාරො සමථා අනුවාදාධිකරණස‍්ස තබ‍්භාගියා : සම‍්මුඛාවිනයො, සතිවිනයො, අමූළ‍්හවිනයො, තස‍්සපාපිය්‍යසිකා. තයො සමථා අනුවාදාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා : යෙභුය්‍යසිකා, පටිඤ‍්ඤාතකරණං, තිණවත්‍ථාරකො.

2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙති. සම්මුඛාවිනය යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යි.

3. තයො සමථා ආපත‍්තාධිකරණස‍්ස තබ‍්භාගියා : සම‍්මුඛාවිනයො, පටිඤ‍්ඤාතකරණං, තිණවත්‍ථාරකො. චත‍්තාරො සමථා ආපත‍්තාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා : යෙභුය්‍යසිකා, සතිවිනයො, අමූළ‍්හවිනයො, තස‍්සපාපිය්‍යසිකා.

3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්‍ථාරක යි. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්‍යසිකා යි.

4. එකො සමථො කිච‍්චාධිකරණස‍්ස තබ‍්භාගියො : සම‍්මුඛාවිනයො. ඡ සමථා කිච‍්චාධිකරණස‍්ස අඤ‍්ඤභාගියා : යෙභුය්‍යසිකා, සතිවිනයො, අමූළ‍්හවිනයො, පටිඤ‍්ඤාතකරණං, තස‍්සපාපිය්‍යසිකා, තිණවත්‍ථාරකො.

4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට තද්භාගීය වෙයි: සම්මුඛාවිනය යි. ෂට් ශමථයෝ කිච්චාධිකරණයට අන්‍යභාගීය වෙති: යේභුය්‍යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යි.

තබ‍්භාගියවාරො නිට‍්ඨිතො අට‍්ඨමො.

අටවන තබ්භාගියවාරය නිමි.