යෙදුමෙන් කියවන්න

9. සමථා සමථස‍්ස සාධාරණවාරො

9. සමථා සමථස‍්ස සාධාරණවාරො

9. සමථ සමථයට සාධාරණවාරය

සමථා සමථස‍්ස සාධාරණා, සමථා සමථස‍්ස අසාධාරණා. සියා සමථා සමථස‍්ස සාධාරණා, සියා සමථා සමථස‍්ස අසාධාරණා.

ශමථයෙන් ශමථයට සාධාරණයහ, ශමථයෝ ශමථයට අසාධාරණයහ. කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.

කථං සියා සමථා සමථස‍්ස සාධාරණා, කථං සියා සමථා සමථස‍්ස අසාධාරණා :

කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ සාධාරණ වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අසාධාරණ වෙත් ද යත්:

1. යෙභුය්‍යසිකා සම‍්මුඛාවිනයස‍්ස සාධාරණා, සතිවිනයස‍්ස අමූළ‍්හවිනයස‍්ස පටිඤ‍්ඤාතකරණස‍්ස තස‍්සපාපිය්‍යසිකාය තිණවත්‍ථාරකස‍්ස අසාධාරණා.

1. යේභුය්‍යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍ය සිකාවට තිණවත්‍ථාරකයට අසාධාරණ වේ.

2. සතිවිනයො සම‍්මුඛාවිනයස‍්ස සාධාරණො, අමූළ‍්හවිනයස‍්ස පටිඤ‍්ඤාතකරණස‍්ස තස‍්සපාපිය්‍යසිකාය තිණවත්‍ථාරකස‍්ස යෙභුය්‍යසිකාය අසාධාරණො.

2. සතිවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට අසාධාරණ වේ.

3. අමූළ‍්හවිනයො සම‍්මුඛාවිනයස‍්ස සාධාරණො, පටිඤ‍්ඤාතකරණස‍්ස තස‍්සපාපිය්‍යසිකාය තිණවත්‍ථාරකස‍්ස යෙභුය්‍යසිකාය සතිවිනයස‍්ස අසාධාරණො.

3. අමූළ්හවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අසාධාරණ වේ.

4. පටිඤ‍්ඤාතකරණං සම‍්මුඛාවිනයස‍්ස සාධාරණං තස‍්සපාපිය්‍යසිකාය තිණවත්‍ථාරකස‍්ස යෙභුය්‍යසිකාය සතිවිනයස‍්ස අමූළ‍්හවිනයස‍්ස අසාධාරණං.

4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තස්සපාපිය්‍යසිකාවට තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අසාධාරණ වේ.

5. තස‍්සපාපිය්‍යසිකා සම‍්මුඛාවිනයස‍්ස සාධාරණා, තිණවත්‍ථාරකස‍්ස යෙභුය්‍යසිකාය සතිවිනයස‍්ස අමූළ‍්හවිනයස‍්ස පටිඤ‍්ඤාතකරණස‍්ස අසාධාරණා.

5. තස්සපාපිය්‍යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තිණවත්‍ථාරකයට යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අසාධාරණ වේ.

6. තිණවත්‍ථාරකො සම‍්මුඛාවිනයස‍්ස සාධාරණො, යෙභුය්‍යසිකාය සතිවිනයස‍්ස අමූළ‍්හවිනයස‍්ස පටිඤ‍්ඤාතකරණස‍්ස තස‍්සපාපිය්‍යසිකාය අසාධාරණො; එවං සියා සමථා සමථස‍්ස සාධාරණා එවං සියා සමථා සමථස‍්ස අසාධාරණා.

6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනයට සාධාරණ වෙයි. යේභුය්‍යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්‍යසිකාවට අසාධාරණ වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.

සමථා සමථස‍්ස සාධාරණවාරො නිට‍්ඨිතො නවමො.

නවවන සමථ සමථයට සාධාරණවාරය නිමි.