10. සමථා සමථස්ස තබ්භාගියවාරො
10. සමථා සමථස්ස තබ්භාගියවාරො
10. සමථ සමථයට තද්භාගියවාරය
සමථා සමථස්ස තබ්භාගියා. සමථා සමථස්ස අඤ්ඤභාගියා සියා සමථා සමථස්ස තබ්භාගියා. සියා සමථා සමථස්ස අඤ්ඤභාගියා.
ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, ශමථයෝ ශමථයට ආන්යභාගීය වෙත්. කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්යභාගීය වෙත්.
කථං සියා සමථා සමථස්ස තබ්භාගියා, කථං සියා සමථා සමථස්ස අඤ්ඤභාගියා :
කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ තද්භාගීය වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අන්යභාගීය වෙත් ද යත්:
1. යෙභුය්යසිකා සම්මුඛාවිනයස්ස තබ්භාගියා, සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස අඤ්ඤභාගියා.
1. යේභුය්යසිකාව සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට අන්යභාගීය වේ.
2. සතිවිනයො සම්මුඛාවිනයස්ස තබ්භාගියො. අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය අඤ්ඤභාගියො.
2. සතිවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට අන්යභාගීය වේ.
3. අමූළ්හවිනයො සම්මුඛාවිනයස්ස තබ්භාගියො, පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අඤ්ඤභාගියො.
3. අමූළ්හවිනය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, පටිඤ්ඤාතකරණයට තස්ස පාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අන්යභාගීය වේ.
4. පටිඤ්ඤාතකරණං සම්මුඛාවිනයස්ස තබ්භාගියං, තස්සපාපිය්යසිකාය තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස අඤ්ඤභාගියං.
4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අන්යභාගීය වේ.
5. තස්සපාපිය්යසිකා සම්මුඛාවිනයස්ස තබ්භාගියා, තිණවත්ථාරකස්ස යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය අඤ්ඤභාගියා.
5. තස්සපාපිය්යසිකාවට සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අන්යභාගීය වේ.
6. තිණවත්ථාරකො සම්මුඛාවිනයස්ස තබ්භාගියො, යෙභුය්යසිකාය සතිවිනයස්ස අමූළ්හවිනයස්ස පටිඤ්ඤාතකරණස්ස තස්සපාපිය්යසිකාය අඤ්ඤභාගියො. එවං සියා සමථා සමථස්ස තබ්භාගියා. එවං සියා සමථා සමථස්ස අඤ්ඤභාගියා.
6. තිණවත්ථාරකය සම්මුඛාවිනයට තද්භාගීය වෙයි, යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට අන්යභාගීය වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට තද්භාගීය වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අන්යභාගීය වෙත්.
සමථා සමථස්ස තබ්භාගියවාරො නිට්ඨිතො දසමො.
දසවන සමථ සමථයට තද්භාගීයවාරය නිමි.