යෙදුමෙන් කියවන්න

11. සමථසම‍්මුඛාවිනයවාරො

11. සමථසම‍්මුඛාවිනයවාරො

11. සමථසම්මුඛාවිනයවාරය

සමථො සම‍්මුඛාවිනයො. සම‍්මුඛාවිනයො සමථො. සමථො යෙභුය්‍යසිකා, යෙභුය්‍යසිකා සමථො. සමථො සතිවිනයො. සතිවිනයො සමථො. සමථො අමූළ‍්හවිනයො. අමූළ‍්හවිනයො සමථො. සමථො පටිඤ‍්ඤාතකරණං පටිඤ‍්ඤාතකරණං සමථො. සමථො තස‍්සපාපිය්‍යසිකා, තස‍්සපාපිය්‍යසිකා සමථො. සමථො තිණවත්‍ථාරකො, තිණවත්‍ථාරකො සමථො.

ශමථය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය ශමථය වෙයි. ශමථය යේභුය්‍යසිකාව වෙයි, යේභුය්‍යසිකාව ශමථය වෙයි. ශමථය සතිවිනය වෙයි, සතිවිනය ශමථය වෙයි. ශමථය අමූළ්හවිනය වෙයි. අමූළ්හවිනය ශමථය වෙයි. ශමථය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය ශමථය වෙයි. ශමථය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව ශමථය වෙයි. ශමථය තිණවත්‍ථාරකය වෙයි, තිණවත්‍ථාරකය ශමථය වේ.

1. යෙභුය්‍යසිකා සතිවිනයො අමූළ‍්හවිනයො පටිඤ‍්ඤාතකරණං තස‍්සපාපිය්‍යසිකා තිණවත්‍ථාරකො –ඉමෙ සමථා සමථා. නො සම‍්මුඛාවිනයො. සම‍්මුඛාවිනයො සමථො චෙව සම‍්මුඛාවිනයො ච.

1. යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය යන මේ ශමථයෝ ශමථ වෙති, සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය ශමථය ද සම්මුඛාවිනය ද වේ.

2. සතිවිනයො අමූළ‍්හවිනියො පටිඤ‍්ඤාතකරණං තස‍්සපාපිය්‍යසිකා තිණවත්‍ථාරකො සම‍්මුඛාවිනයො ඉමෙ සමථා සමථා, නො යෙභුය්‍යසිකා. යෙභුය්‍යසිකා සමථො චෙව යෙභුය්‍යසිකා ච.

2. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, යේභුය්‍යසිකාව නො වෙයි. යේභුය්‍යසිකාව ශමථය ද යේභුය්‍යසිකා ද වේ.

3. අමූළ‍්හවිනයො පටිඤ‍්ඤාතකරණං තස‍්සපාපිය්‍යසිකා තිණවත්‍ථාරකො සම‍්මුඛාවිනයො යෙභුය්‍යසිකා ඉමෙ සමථා සමථා, නො සතිවිනයො. සතිවිනයො සමථො චෙව සතිවිනයො ච.

3. අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව යන මේ ශමථයෝ ශමථ වෙති, සතිවිනය නො වෙයි. සතිවිනය ශමථය ද සතිවිනය ද වේ.

4. පටිඤ‍්ඤාතකරණං තස‍්සපාපිය්‍යසිකා තිණවත්‍ථාරකො සම‍්මුඛාවිනයො යෙභුය්‍යසිකා සතිවිනයො ඉමෙ සමථා සමථා. නො අමූළ‍්හවිනයො. අමූළ‍්හවිනයො සමථො චෙව අමූළ‍්හවිනයො ච.

4. පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, අමූළ්හවිනය නො වෙයි. අමූළ්හවිනය ශමථය ද අමූළ්හවිනය ද වේ.

5. තස‍්සපාපිය්‍යසිකා තිණවත්‍ථාරකො සම‍්මුඛාවිනයො යෙභුය්‍යසිකා සතිවිනයො අමූළ‍්හවිනයො ඉමෙ සමථා සමථා, නො පටිඤ‍්ඤාතකරණං. පටිඤ‍්ඤාතකරණං සමථො චෙව පටිඤ‍්ඤාතකරණඤ‍්ච.

5. තස්සපාපිය්‍යසිකාව තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය යන මේ ශමථයෝ ශමථ වෙති, පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය ශමථය ද පටිඤ්ඤාතකරණය ද වේ.

6. තිණවත්‍ථාරකො සම‍්මුඛාවිනයො යෙභුය්‍යසිකා සතිවිනයො අමූළ‍්හවිනයො පටිඤ‍්ඤාතකරණං ඉමෙ සමථා සමථා, නො තස‍්සපාපිය්‍යසිකා. තස‍්සපාපිය්‍යසිකා සමථො චෙව තස‍්සපාපිය්‍යසිකා ච.

6. තිණවත්‍ථාරකය සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය යන මේ ශමථයෝ ශමථ වෙති, තස්සපාපිය්‍යසිකාව නො වෙයි. තස්සපාපිය්‍යපසිකාව ශමථය ද තස්සපාපිය්‍යසිකා ද වේ.

7. සම‍්මුඛාවිනයො යෙභුය්‍යසිකා සතිවිනයො අමූළ‍්හවිනයො පටිඤ‍්ඤාතකරණං තස‍්සපාපිය්‍යසිකා ඉමෙ සමථා සමථා, නො තිණවත්‍ථාරකො. තිණවත්‍ථාරකො සමථො චෙව තිණවත්‍ථාරකො ච.

7. සම්මුඛාවිනය යේභුය්‍යසිකාව සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය තස්සපාපිය්‍යසිකාව යන මේ ශමථයෝ ශමථ වෙති, තිණවත්‍ථාරකය නො වෙයි. තිණවත්‍ථාරකය ශමථය ද තිණවත්‍ථාරකය ද වේ.

සමථසම‍්මුඛාවිනයවාරො නිට‍්ඨිතො එකාදසමො.

එකොළොස්වන සමථ සම්මුඛා විනය වාරය නිමි.