12. විනයවාරො
12. විනයවාරො
12. විනයවාරය
විනයො සම‍්මුඛාවිනයො. සම‍්මුඛාවිනයො විනයො. විනයො යෙභුය්‍යසිකා. යෙභුය්‍යසිකා විනයො. විනයො සතිවිනයො, සතිවිනයො විනයො. විනයො අමූළ‍්හවිනයො, අමූළ‍්හවිනයො විනයො. විනයො පටිඤ‍්ඤාතකරණං. පටිඤ‍්ඤාතකරණං විනයො. විනයො තස‍්සපාපිය්‍යසිකා. තස‍්සපාපිය්‍යසිකා විනයො. විනයො තිණවත්‍ථාරකො. තිණවත්‍ථාරකො විනයො.
විනය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය විනය වෙයි. විනය යේභුය්‍යසිකා වෙයි, යේභුය්‍යසිකාව විනය වෙයි. විනය සතිවිනය වෙයි, සතිවිනය විනය වෙයි. විනය අමූළ්හවිනය වෙයි, අමූළ්හවිනය විනය වෙයි. විනය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය විනය වෙයි. විනය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව විනය වෙයි. විනය තිණවත්‍ථාරකය වෙයි, තිණවත්‍ථාරකය විනය වේ.
1. විනයො සියා සම‍්මුඛාවිනයො. සියා න සම‍්මුඛාවිනයො. සම‍්මුඛාවිනයො විනයො චෙව සම‍්මුඛාවිනයො ච.
1. විනය කිසිවිටෙක සම්මුඛාවිනය වෙයි, කිසිවිටෙක සම්මුඛාවිනය නො වෙයි. සම්මුඛාවිනය විනය ද සම්මුඛාවිනය ද වේ.
2. විනයො සියා යෙභුය්‍යසිකා. සියා න යෙභුය්‍යසිකා. යෙභුය්‍යසිකා විනයො චෙව යෙභුය්‍යසිකා ච.
2. විනය කිසිවිටෙක යේභුය්‍යසිකාව වෙයි, කිසිවිටෙක යේභුය්‍යසිකාව නො වෙයි. යේභුය්‍යසිකාව විනය ද යේභුය්‍යසිකා ද වේ.
3. විනයො සියා සතිවිනයො. සියා න සතිවිනයො. සතිවිනයො විනයො චෙව සතිවිනයො ච.
3. විනය කිසිවිටෙක සතිවිනය වෙයි, කිසිවිටෙක සතිවිනය නො වෙයි. සතිවිනය විනය ද සතිවිනය ද වේ.
4. විනයො සියා අමූළ‍්හවිනයො. සියා න අමූළ‍්හවිනයො. අමූළ‍්හවිනයො විනයො චෙව අමූළ‍්හවිනයො ච.
4. විනය කිසිවිටෙක අමූළ්හවිනය වෙයි, කිසිවිටෙක අමූළ්හවිනය නො වෙයි අමූළ්හවිනය විනය ද අමූළ්හවිනය ද වේ.
5. විනයො සියා පටිඤ‍්ඤාතකරණං, සියා න පටිඤ‍්ඤාතකරණං, පටිඤ‍්ඤාතකරණං විනයො චෙව පටිඤ‍්ඤාතකරණඤ‍්ච.
5. විනය කිසිවිටෙක පටිඤ්ඤාතකරණය වෙයි, කිසිවිටෙක පටිඤ්ඤාතකරණය නො වෙයි. පටිඤ්ඤාතකරණය විනය ද පටිඤ්ඤාතකරණය ද වේ.
6. විනයො සියා තස‍්සපාපිය්‍යසිකා සියා න තස‍්සපාපිය්‍යසිකා. තස‍්සපාපිය්‍යසිකා විනයො චෙව තස‍්සපාපිය්‍යසිකා ච.
6. විනය කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව වෙයි, කිසිවිටෙක තස්සපාපිය්‍යසිකාව නොවෙයි. තස්සපාපිය්‍යසිකාව විනය ද තස්සපාපිය්‍යසිකා ද වේ.
7. විනයො සියා තිණවත්‍ථාරකො. සියා න තිණවත්‍ථාරකො. තිණවත්‍ථාරකො විනයො චෙව තිණවත්‍ථාරකො ච.
7. විනය කිසිවිටෙක තිණවත්‍ථාරකය වෙයි, කිසිවිටෙක තිණවත්‍ථාරකය නො වෙයි. තිණවත්‍ථාරකය විනය ද තිණවත්‍ථාරකය ද වේ.
විනයවායරා නිට‍්ඨිතො ද‍්වාදසමො.
දොළොස්වන විනයවාරය නිමි.