යෙදුමෙන් කියවන්න

13. කුසලවාරො

13. කුසලවාරො

13. කුශලවාරය

සම‍්මුඛාවිනයො කුසලො අකුසලො අබ්‍යාකතො, යෙභුය්‍යසිකා කුසලා අකුසලා අබ්‍යාකතා. සතිවිනයො කුසලො අකුසලො අබ්‍යාකතො. අමූළ‍්හවිනයො කුසලො අකුසලො අබ්‍යාකතො, පටිඤ‍්ඤාතකරණං කුසලං අකුසලං අබ්‍යාකතං, තස‍්සපාපිය්‍යසිකා කුසලා අකුසලා අබ්‍යාකතා. තිණවත්‍ථාරකො කුසලො අකුසලො අබ්‍යාකතො.

සම්මුඛාවිනයය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, යේභුය්‍යසිකාව කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, සතිවිනය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, අමූළ්හවිනය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, පටිඤ්ඤාතකරණය කුශල ද අකුශල ද, අව්‍යාකෘත ද, තස්සපාපිය්‍යසිකාව කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, තිණවත්‍ථාරකය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද යත්:

1. සම‍්මුඛාවිනයො සියා කුසලො සියා අබ්‍යාකතො. නත්‍ථි සම‍්මුඛා විනයො අකුසලො.

1. සම්මුඛාවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වෙයි, අකුශල වූ සම්මුඛාවිනයයෙක් නැති.

2. යෙභුය්‍යසිකා සියා කුසලා. සියා අකුසලා. සියා අබ්‍යාකතා.

2. යේභුය්‍යසිකාව කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

3. සතිවිනයො සියා කුසලො. සියා අකුසලො. සියා අබ්‍යාකතො.

3. සතිවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

4. අමූළ‍්හවිනයො සියා කුසලො. සියා අකුසලො. සියා අබ්‍යාකතො.

4. අමූළ්හවිනය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

5. පටිඤ‍්ඤාතකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්‍යාකතං.

5. පටිඤ්ඤාතකර්‍ණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසි විටෙක අව්‍යාකෘත වේ.

6. තස‍්සපාපිය්‍යසිකා සියා කුසලා. සියා අකුසලා. සියා අබ්‍යාකතා.

6. තස්සපාපිය්‍යසිකාව කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

7. තිණවත්‍ථාරකො සියා කුසලො. සියා අකුසලො. සියා අබ්‍යාකතො.

7. තිණවත්‍ථාරකය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

විවාදාධිකරණං කුසලං අකුසලං අබ්‍යාකතං. අනුවාදාධිකරණං කුසලං අකුසලං අබ්‍යාකතං. ආපත‍්තාධිකරණං කුසලං අකුසලං අබ්‍යාකතං. කිච‍්චාධිකරණංකුසලං අකුසලං අබ්‍යාකතං :

විවාදාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, අනුවාදාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, ආපත්තාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද, කිච්චාධිකරණය කුශල ද අකුශල ද අව්‍යාකෘත ද යත්:

1. විවාදාධිකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්‍යාකතං.

1. විවාදාධිකරණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

2. අනුවාදාධිකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්‍යාකතං.

2. අනුවාදාධිකරණය කිසිවිටෙක කුශල වෙයි. කිසිවිටෙක අකුශල වෙයි, කිසි විටෙක අව්‍යාකෘත වේ.

3. ආපත‍්තාධිකරණං සියා අකුසලං. සියා අබ්‍යාකතං. නත්‍ථි ආපත‍්තාධිකරණං කුසලං.

3. ආපත්තාධිකරණය කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ. කුශල වූ ආපත්තාධිකරණයෙක් නැති.

4. කිච‍්චාධිකරණං සියා කුසලං. සියා අකුසලං. සියා අබ්‍යාකතං.

4. කිච්චාධිකරණය කිසිවිටෙක කුශල වෙයි, කිසිවිටෙක අකුශල වෙයි, කිසිවිටෙක අව්‍යාකෘත වේ.

කුසලවාරො නිට‍්ඨිතො තෙරසමො.

තෙළෙස්වන කුශලවාරය නිමි.