යෙදුමෙන් කියවන්න

14. යත්‍ථවාරො

14. යත්‍ථවාරො

14. යත්‍ථවාරය

1. යත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති.

1. යම් තැනෙක යේභුය්‍යසිකාව ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි යේභුය්‍යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබේ.

2. යත්‍ථ සතිවිනයො ලබ‍්භති. තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති.

2. යම් තැනෙක සතිවිනය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි, යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි සතිවිනය ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබේ.

3. යත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති.

3. යම් තැනෙක අමූළ්හවිනය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.

4. යත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති.

4. යම් තැනෙක පටිඤ්ඤාතකරණය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.

5. යත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති, න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති, න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති.

5. යම් තැනෙක තස්සපාපිය්‍යසිකාවව ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි තස්සපාපිය්‍යසිකාව ලැබෙයි. එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.

6. යත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති.

6. යම් තැනෙක තිණවත්‍ථාරකය ලැබේ ද එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක සම්මුඛාවිනය ලැබේ ද එහි තිණවත්‍ථාරකය ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබේ.

7. යත්‍ථ යෙභුය්‍යසිකා තත්‍ථ සම‍්මුඛාවිනයො. යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ යෙභුය්‍යසිකා. න තත්‍ථ සතිවිනයො. න තත්‍ථ අමූළ‍්හවිනයො. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා. න තත්‍ථ තිණවත්‍ථාරකො.

7. යම් තැනෙක යේභුය්‍යසිකාව වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි යේභුය්‍යසිකාව වෙයි, එහි සතිවිනය නොවෙයි, එහි අමූළ්හ විනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි. එහි තස්සපිය්‍යසිකාව නොවෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.

8. යත්‍ථ සතිවිනයො තත්‍ථ සම‍්මුඛාවිනයො. යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ සතිවිනයො. න තත්‍ථ අමූළ‍්හවිනයො. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා. න තත්‍ථ තිණවත්‍ථාරකො. න තත්‍ථ යෙභුය්‍යසිකා. (සම‍්මුඛාවිනයං කාතුනමූලං-පෙ-.)

8. යම් තැනෙක සතිවිනය වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි සතිවිනය වෙයි, එහි අමූළ්හ විනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වෙයි, එහි යේභුය්‍යසිකාව නො වෙයි, (සම්මුඛාවිනය මුල්කොට ...)

9. යත්‍ථ තිණවත්‍ථාරකො තත්‍ථ සම‍්මුඛාවිනයො යත්‍ථ සම‍්මුඛාවිනයො, තත්‍ථ තිණවත්‍ථාරකො. න තත්‍ථ යෙභුය්‍යසිකා. න තත්‍ථ සතිවිනයො. න තත්‍ථ අමූළ‍්හවිනයො. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා.

9. යම් තැනෙක තිණවත්‍ථාරකය වේ ද එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක සම්මුඛාවිනය වේ ද එහි තිණවත්‍ථාරකය වෙයි, එහි යේභුය්‍යසිකාව නො වෙයි. එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.

චක‍්කපෙය්‍යාලං.

චක්කපෙය්‍යාල යි

යත්‍ථවාරො නිට‍්ඨිතො චුද‍්දසමො.

තුදුස්වන යත්‍ථවාරය නිමි.