15. සමථවාරො
15. සමථවාරො
15. සමථවාරය
1. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච යෙභුය්‍යසිකාය ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති.
1. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි යේභුය්‍යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි යේභුය්‍යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යාසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබේ.
2. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ සතිවිනයො ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති, න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති.
2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි සතිවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි සතිවිනය ලැබෙයි. එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබේ.
3. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච අමූළ‍්හවිනයෙන ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති.
3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි අමූළ්හවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.
4. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති.
4. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි. එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබෙයි, එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.
5. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච තස‍්සපාපිය්‍යසිකාය ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති.
5. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තස්සපාපිය්‍යසිකාව ලැබෙයි. එහි තිණවත්‍ථාරකය නො ලැබෙයි, එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.
6. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති, තත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති. යත්‍ථ සම‍්මුඛාවිනයො ලබ‍්භති, තත්‍ථ තිණවත්‍ථාරකො ලබ‍්භති. න තත්‍ථ යෙභුය්‍යසිකා ලබ‍්භති. න තත්‍ථ සතිවිනයො ලබ‍්භති. න තත්‍ථ අමූළ‍්හවිනයො ලබ‍්භති. න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං ලබ‍්භති. න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා ලබ‍්භති.
6. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තිණවත්‍ථාරකය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තිණවත්‍ථාරකය ලැබෙයි. එහි යේභුය්‍යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො ලැබේ.
සමථවාරො නිට‍්ඨිතො පණ‍්ණරසමො.
පසළොස්වන සමථවාරය නිමි.