1. 11. 1
1. 11. 1.
1. 11. 1.
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අධම‍්මං අධම‍්මොති දීපෙන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනහිතාය පටිපන‍්නා බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ පුඤ‍්ඤං පසවන‍්ති. තෙවිමං සද‍්ධම‍්මං ඨපෙන‍්තීති.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්‍මය අධර්‍මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.