1. 13. 26
1. 13. 26.
1. 13. 26.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකපුග්ගලම්පි සමනුපස්සාමි, යො එවං තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙති, යථයිදං භික්ඛවෙ සාරිපුත්තො. සාරිපුත්තො භික්ඛවෙ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙතීති.
මහණෙනි, යමෙක් මෙසේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්මචක්රය මොනොවට ම (තථාගතයන්) අනුව පවත්වා ද, මහණෙනි, ශාරීපුත්රයන් බඳු අන් එක පුඟුලකුදු මම නො දක්මි. මහණෙනි, සැරියුත් තෙමේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්මචක්රය මනා කොට ම (තථාගතයන්) අනු ව පවත්වයි.
වග්ගො තෙරසමො
තෙළෙස්වන වගයි.