යෙදුමෙන් කියවන්න

5. සොළසපසාදකරධම‍්මා

[5. සොළසපසාදකරධම‍්මා]

[5. සොළොස්ප්‍රසාදකරධර්‍ම]

1. 16. 5. 1-16.

1. 16. 5. 1-16.

අද‍්ධමිදං භික‍්ඛවෙ ලාභානං යදිදං ආරඤ‍්ඤකත‍්තං - පිණ‍්ඩපාතිකත‍්තං - පංසුකූලිකත‍්තං - තෙචීවරිකත‍්තං - ධම‍්මකථිකත‍්තං - විනයධරත‍්තං - බාහුසච‍්චං - ථාවරෙය්‍යං - ආකප‍්පසම‍්පදා -පරිවාරසම‍්පදා - මහාපරිවාරතා - කොලපුත‍්තී - වණ‍්ණපොක‍්ඛරතා - කල්‍යාණවාක‍්කරණතා - අප‍්පිච‍්ඡතා - අප‍්පාබාධතාති.

මහණෙනි, යම් ආරණ්‍යක බවෙක් වේ ද, ... පිණ්ඩපාතික බවෙක් වේ ද, ... පංසුකූලික බවෙක් වේ ද, ... තෙචීවරික බවෙක් වේ ද, ... ධර්‍මකථික බවෙක් වේ ද, ... විනයධර බවෙක් වේ ද, ... බහුශ්‍රුත බවෙක් වේ ද, ... ස්ථාවරප්‍රාප්ත බවෙක් වේ ද, ... ආකල්පසම්පත්තියෙක් වේ ද, ... පරිවාරසම්පත්තියෙක් වේ ද, ... මහපිරිවර ඇති බවෙක් වේ ද, ... කුලපුත් බවෙක් වේ ද, ... රූපසම්පන්න බවෙක් වේ ද, ... බස්කම්හි මියුරු හඬ ඇති බවෙක් වේ ද, ... අල්පෙච්ඡ බවෙක් වේ ද, ... ආරෝග්‍යසම්පත්තියෙක් වේ ද, මෙය ලාභයන් අතුරෙහි ඒකාන්ත ලාභය වේ.

[සොළස පසාදකරධම‍්මා නිට‍්ඨිතා.]

[සොළොස්ප්‍රසාදකරධර්‍ම නිමි]

වග‍්ගො පඤ‍්චමො.

පස්වන වග යි.