4. ජම‍්බුදීපපෙය්‍යාලො
[4. ජම‍්බුදීපපෙය්‍යාලො]
[4. ජම්බුදීපපෙය්‍යාලය]
1. 16. 4. 1.
1. 16. 4. 1.
සෙය්‍යථාපි භික‍්ඛවෙ අප‍්පමත‍්තකං ඉමස‍්මිං ජම‍්බුදීපෙ ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක‍්ඛරණීරාමණෙය්‍යකං. අථ ඛො එතදෙව බහුතරං යදිදං උක‍්කූලවිකූලං නදීවිදුග‍්ගං ඛාණුකණ‍්ටකාධානං පබ‍්බතවිසමං. එවමෙවං ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ ථලජා. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ ඔදකා.
මහණෙනි, මේ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය යම්සේ අල්පමාත්‍ර වේ ද, වැලිදු ගොඩ හා හෝකඩ බුනු තැන් ද, නදී දුර්‍ග ද, කණු කටු පිහිටි තැන් ද, ගිරි විෂමස්ථාන ද යන මෙය ම ඉබොහෝ වේ, මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් ගොඩ උපදනාහු ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දියෙහි උපදනාහු ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 2.
1. 16. 4. 2.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ අඤ‍්ඤත්‍ර මනුස‍්සෙහි පච‍්චාජායන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් හැරපියා (නිරෑහි) උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 3.
1. 16. 4. 3.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ පච‍්චන‍්තිමෙසු ජනපදෙසු පච‍්චාජායන‍්ති අවිඤ‍්ඤාතාරෙසු මිලක‍්ඛෙසු.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යම ජනපදයෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අඥ වූ ම්ලෙච්ඡයන් ඇති පසල්දනවුහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 4.
1. 16. 4. 4.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ පඤ‍්ඤවන‍්තො අජළා අනෙළමූගා පටිබලා සුභාසිතදුබ‍්භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ දුප‍්පඤ‍්ඤා ජළා එළමූගා න පටිබලා සුභාසිතදුබ‍්භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පැණවත් වෙත් ද, මූඪ නො වෙත් ද, වහතොලු නො වෙත් ද, සුභාෂිත දුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට සමත් වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දුෂ්ප්‍රාඥ ද, මූඪ ද, වහතොලු ද, සුභාෂිත දුර්‍භාෂිතයන් ගේ අර්‍ත්‍ථ දන්නට අසමත් ද ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 5.
1. 16. 4. 5.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ අරියෙන පඤ‍්ඤාචක‍්ඛුනා සමන‍්නාගතා. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ අවිජ‍්ජාගතා සම‍්මූළ‍්හා.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ආර්‍ය්‍ය වූ ප්‍රඥාචක්‍ෂුසින් සමන්‍විත වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අවිදු අඳුරෙන් යුක්ත වූවාහු මුළා වූවාහු ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 6.
1. 16. 4. 6.
-පෙ- එවමෙවං ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ ලභන‍්ති තථාගතං දස‍්සනාය. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ න ලභන‍්ති තථාගතං දස‍්සනාය.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ ම අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 7.
1. 16. 4. 7.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ ලභන‍්ති තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවණාය. අථ ඛො එතෙව සත‍්තා බහුතරා, යෙ න ලභන‍්ති තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං සවනාය.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් සිවුසස් පවසා වදහළ ධර්‍මවිනය අසන්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් (සිවුසස්) හෙළි කොට වදාළ ධර්‍මවිනය අසන්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 8.
1. 16. 4. 8.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ සුත්‍වා ධම‍්මං ධාරෙන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා, යෙ සුත්‍වා ධම‍්මං න ධාරෙන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ දරත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ නො දරත් ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 9.
1. 16. 4. 9.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ ධතානං ධම‍්මානං අත්‍ථං න උපපරික‍්ඛන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පුහුණු පෙළ අරුත් පිරික්සත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දැරු පෙළ අරුත් නො පිරික්සත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 10.
1. 16. 4. 10.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මං න පටිපජ‍්ජන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අටුවා දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය (ලොව්තුරා දහමට අනුලොම් පිළිවෙත) පිළිපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 11.
1. 16. 4. 11.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ සංවෙජනීයෙසු ඨානෙසු සංවිජ‍්ජන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ සංවෙජනීයෙසු ඨානෙසු න සංවිජ‍්ජන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි (ජාත්‍යාදියෙහි ලා) සංවේග (සාපත්‍රපඥාන) කෙරෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි සංවේග නො කෙරෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 12.
1. 16. 4. 12.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ සංවිග‍්ගා යොනිසො පදහන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ සංවිග‍්ගා යොනිසො න පදහන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු උපා නුවණින් ප්‍රධන් වැර වඩත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු නුවණින් වැර නො වඩත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 13.
1. 16. 4. 13.
එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ වවස‍්සග‍්ගාරම‍්මණං කරිත්‍වා ලභන‍්ති සමාධිං, ලභන‍්ති චිත‍්තස‍්ස එකග‍්ගං. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ වවස‍්සග‍්ගාරම‍්මණං කරිත්‍වා න ලභන‍්ති සමාධිං, න ලභන‍්ති චිත‍්තස‍්ස එකග‍්ගං.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට මාර්‍ගඵලසමාධිය ලබත් ද, චිතෛතකාග්‍රය ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට සමාධිය නො ලබත් ද චිත්තෛකාග්‍රය නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 14.
1. 16. 4. 14.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ අන‍්නග‍්ගරසග‍්ගානං ලාභිනො. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ අන‍්නග‍්ගරසග‍්ගානං න ලාභිනො උඤ‍්ඡෙන කපාලාභතෙන යාපෙන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර වූ පඤ්චභෝජයන් හා අග්‍ර වූ රස ලබනසුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර ආහාර හා අග්‍ර රස නො ලබන සුලු වෙත් ද අසුළා ගත් වනමූලඵලයෙන් හෝ කබලින් අළ අහරින් හෝ යපෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 15.
1. 16. 4. 15.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස ලාභිනො. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස න ලාභිනො. තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස ලාභිනො භවිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් (චතුඃ ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථරසයත් (චතුර් මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මරසයත් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) විමුක්තිරසයත් ලබනසුලු වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස නොලබන සුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. මහණෙනි, එහෙයින් ‘අර්‍ත්‍ථරසය - ධර්‍මරසය - විමුක්තිරසය ලබන සුලු වම්හ’යි මෙසෙයින් හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසෙයින් හික්මිය යුතුයි.
1. 16. 4. 16-18.
1. 16. 4. 16-18.
සෙය්‍යථාපි භික‍්ඛවෙ අප‍්පමත‍්තකං ඉමස‍්මිං ජම‍්බුදීපෙ ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක‍්ඛරණීරාමණෙය්‍යකං, අථ ඛො එතදෙව බහුතරං යදිදං උක‍්කූලවිකූලං නදීවිදුග‍්ගං ඛාණුකණ‍්ටකාධානං පබ‍්බතවිසමං. එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා, යෙ මනුස‍්සා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති, -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති, -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, යම්සේ මෙ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය අල්පමාත්‍ර වේ. වැලිදු යම් ගොඩවළ තැන්, නදීදුර්‍ග, කණු කටු ගැවසීගත් තැන් හා පර්‍වත විෂමස්ථාන ඇත් ද, මෙයම බහුතර වේ. මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු මනුෂ්‍යයන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. ... තිරිසන්යොන්හි උපදිත් ද, ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 19-21.
1. 16. 4. 19-21.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා, යෙ මනුස‍්සා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 22-24.
1. 16. 4. 22-24.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා, යෙ දෙවා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- අථ ඛො එතෙව සත‍්තා බහුතරා, යෙ තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 25-27.
1. 16. 4. 25-27.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ දෙවා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 28-30.
1. 16. 4. 28-30.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ නිරයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 31-33.
1. 16. 4. 31-33.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා, යෙ නිරයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ නිරයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 34-36.
1. 16. 4. 34-36.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ තිරච‍්ඡානයොනියා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 37-39.
1. 16. 4. 37-39.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ තිරච‍්ඡානයොනියා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන් යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 40-42.
1. 16. 4. 40-42.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ පෙත‍්තිවිසයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 43-45.
1. 16. 4. 43-45.
-පෙ- එවමෙව ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ පෙත‍්තිවිසයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
[ජම‍්බුදීප පෙය්‍යාලො නිට‍්ඨිතො]
[ජම්බූද්වීප පෙය්‍යාලය නිමි]
වග‍්ගො චතුත්‍ථො.
සතරවන වග යි.