යෙදුමෙන් කියවන්න

සරීරට‍්ඨධම‍්ම සුත‍්තං

10. 1. 5. 9.

10. 1. 5. 9.

සරීරට‍්ඨධම‍්ම සුත‍්තං

ශරීරට්ඨධම්ම සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා සරීරට‍්ඨා, කතමෙ දස: සීතං, උණ‍්හං, ජිඝච‍්ඡා, පිපාසා, උච‍්චාරො, පස‍්සාවො, කායසංවරො, වචීසංවරො, ආජීවසංවරො, පොනොභවිකො භවසඞ‍්ඛාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ දස ධම‍්මා සරීරට‍්ඨා ති.

මහණෙනි, මේ ශරීරස්ථධර්‍ම දසදෙනෙකි. කවර දසදෙනෙක යත්: ශීත හා උෂ්ණ හා ක්‍ෂුධා හා පිපාසා හා උච්චාර හා ප්‍රස්‍රාව හා කායසංවර හා වාක්සංවර හා ආජීවසංවර හා පුනර්‍භව කරන භවසංස්කාර හා යි. මහණෙනි, මේ දස දහම්හු ශරීරස්ථ යි.