යෙදුමෙන් කියවන්න

භජිතබ‍්බාදි සුත‍්තානි

10. 4. 1. 2-12.

10. 4. 1. 2-12.

භජිතබ‍්බාදි සුත‍්තානි

භජිතබ්බාදි එකොළොස් සූත්‍රයෝ

2. දසහි භික‍්ඛවෙ සමන‍්නාගතො පුග‍්ගලො න භජිතබ‍්බො -පෙ- භජිතබ‍්බොති.

2. මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත පුද්ගල භජිතව්‍ය නො වෙයි ... භජිතව්‍ය වෙයි.

3.න පයිරුපාසිතබ‍්බො -පෙ- පයිරුපාසිතබ‍්බොති.

3. පර්‍ය්‍යුපාසිතව්‍ය නොවෙයි ... පර්‍ය්‍යුපාසිතව්‍ය වේ.

4. න පුජ‍්ජො හොති -පෙ- පුජ‍්ජො හොතීති.

4. පූජ්‍ය නො වෙයි ... පූජ්‍ය වේ.

5. න පාසංසො හොති -පෙ- පාසංසො හොතීති.

5. ප්‍රශංසාර්‍හ නො වෙයි ... ප්‍රශංසාර්‍හ වේ.

6. අගාරවො හොති -පෙ- සගාරවො හොතීති.

6. ගෞරව නැතියේ වෙයි ... ගෞරව සහිත වේ.

7. අප‍්පතිස‍්සො හොති -පෙ- සප‍්පතිස‍්සො හොතීති.

7. ප්‍රතිශය නැතියේ වෙයි ... ප්‍රතිශය සහිත වේ.

8. නාරාධකො හොති -පෙ- ආරාධකො හොතීති.

8. අනාරාධකවෙයි … ආරාධක වේ.

9. න විසුජ‍්ඣති -පෙ- විසුජ‍්ඣතීති.

9. විශුද්ධ නො වෙයි … විශුද්ධ වේ.

10. මානං නාධිභොති -පෙ- මානං අධිභොතීති.

10. මානස මඩනේ ය ... මානස නො මඩනේයි.

11. පඤ‍්ඤාය න වඩ‍්ඪති -පෙ- පඤ‍්ඤාය වඩ‍්ඪතීති.

11. ප්‍රඥා නො වඩනේ ය ... ප්‍රඥා වඩනේ යි.

12. බහුං අපුඤ‍්ඤං පසවති -පෙ- කතමෙහි දසහි: සම‍්මාදිට‍්ඨිකො හොති, සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවාචො හොති, සම‍්මාකම‍්මන‍්තො හොති, සම‍්මාආජීවො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මාසමාධි හොති, සම‍්මාඤාණී හොති, සම‍්මාවිමුත‍්ති හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ දසහි ධම‍්මෙහි සමන‍්නාගතො පුග‍්ගලො බහුං පුඤ‍්ඤං පසවතීති.

12. බොහෝ පව් රැස් කෙරෙයි ... බොහෝ පින් රැස් කෙරේ ... කවර දසයෙකින යත්: සම්‍යග්දෘෂ්ටික වෙයි, සම්‍යග්සංකල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කෙරේ යයි.

පුග‍්ගලවග‍්ගො පඨමො.

පළමුවැනි පුද්ගල වර්‍ග යි.