යෙදුමෙන් කියවන්න

පඤ‍්චමාදි සුත‍්තානි

සම්පූර්ණ පරිච්ඡේදය

10. 5. 2. 5.

10. 5. 2. 5.

පඤ‍්චමාදි සුත‍්තානි

පඤ්චමාදි සූත්‍රය

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඛතං උපහතං අත‍්තානං පරිහරති -පෙ- අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති -පෙ-

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... ගුණ විසින් සාරා නො දැමූ නොනට ගුණ ඇති ආත්ම පරිහරණ කරයි. ...

10. 5. 2. 6.

10. 5. 2. 6.

වීසතියා භික‍්ඛවෙ -පෙ-

මහණෙනි, විසි කරුණෙකින් …

10. 5. 2. 7.

10. 5. 2. 7.

තිංසාය භික‍්ඛවෙ -පෙ-

මහණෙනි, තිස් කරුණෙකින් …

10. 5. 2. 8.

10. 5. 2. 8.

චත‍්තාරීසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඛතං උපහතං අත‍්තානා පරිහරති -පෙ- අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති.

මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... නොදැමුණු ගුණ ඇති නොනට ගුණ ඇති ආත්ම පරිහරණය කරයි.

10. 5. 2. 9.

10. 5. 2. 9.

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. -පෙ- ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගති සග‍්ගං ලොකං උපපජ‍්ජති.

මහණෙනි, මෙලොව්හි දස කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි.

10. 5. 2. 10.

10. 5. 2. 10.

වීසතියා භික‍්ඛවෙ -පෙ-

මහණෙනි, විසි කරුණෙකින් ...

10. 5. 2. 11.

10. 5. 2. 11.

තිංසාය භික‍්ඛවෙ -පෙ-

මහණෙනි, තිස් කරුණෙකින් ...

10. 5. 2. 12.

10. 5. 2. 12.

චත‍්තාරීසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති -පෙ- ඉධෙකච‍්චො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.

මහණෙනි, මෙලොව්හි සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත, දුර්‍ගති සඞ්ඛ්‍යාත, විනිපාත සංඞ්ඛ්‍යාත නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ.

10. 5. 2. 13.

10. 5. 2. 13.

දසහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො -පෙ- පණ‍්ඩිතො වෙදිතබ‍්බො -පෙ-

මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දත යුත්තේය: ... පණ්ඩිත තෙම දතයුත්තේ ...

10. 5. 2. 14.

10. 5. 2. 14.

වීසතියා භික‍්ඛවෙ -පෙ-

මහණෙනි, විසි කරුණෙකින් ...

10. 5. 2. 15.

10. 5. 2. 15.

තිංසාය භික‍්ඛවෙ -පෙ-

මහණෙනි, තිස් කරුණෙකින් …

10. 5. 2. 16.

10. 5. 2. 16.

චත‍්තාරීසාය භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො බාලො වෙදිතබ‍්බො -පෙ- පණ‍්ඩිතො වෙදිතබ‍්බො -පෙ- ඉමෙහි ඛො භික‍්ඛවෙ චත‍්තාරීසාය ධම‍්මෙහි සමන‍්නාගතො පණ‍්ඩිතො වෙදිතබ‍්බොති.

මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ බාලතෙම දත යුත්තේය -පෙ- පණ්ඩිත තෙම දත යුත්තේය. මහණෙනි, මෙ සතළිස් කරුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත දතයුත්තේ ය යි.

සාමඤ‍්ඤවග‍්ගො දුතියො

දෙවැනි සාමඤ්ඤ වර්‍ග යි.