යෙදුමෙන් කියවන්න

4. රාගාදිපෙය්‍යාලො

සම්පූර්ණ පරිච්ඡේදය

4. රාගාදිපෙය්‍යාලය

11. 4. 1.

11. 4. 1.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය එකාදසධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ එකාදස: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්‍ථං ඣානං, මෙත‍්තාචෙතොවිමුත‍්ති, කරුණාචෙතොවිමුත‍්ති, මුදිතාචෙතොවිමුත‍්ති උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති, ආකාසානඤ‍්චායතනං, විඤ‍්ඤාණඤ‍්චායතනං ආකිඤ‍්චඤ‍්ඤායතනං, රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ එකාදසධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස එකොළොස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර එකොළොස්කෙනෙක යත්: ප්‍රථමධ්‍යානය, ද්වීතිය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්‍ත්‍ථ ධ්‍යානය, මෙත්තාචේතෝවිමුත්තිය, කරුණාචේතෝවිමුත්තිය, මුදිතාචෙතොවිමුත්තිය, උපෙක්ඛාචෙතොවිමුත්තිය, ආකාසානාඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ එකොළොස් ධර්‍මයෝ වැඩිය යුත්තාහ යි.

11. 4. 2-10.

11. 4. 2-10.

රාගස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඉමෙ එකාදසධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.

11. 4. 11-170.

11. 4. 11-170.

දොසස‍්ස -පෙ- මොහස‍්ස -පෙ- කොධස‍්ස -පෙ- උපනාහස‍්ස -පෙ- මක‍්ඛස‍්ස -පෙ- පලාසස‍්ස -පෙ- ඉස‍්සාය -පෙ- මච‍්ඡරියස‍්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්‍යස‍්ස -පෙ- ථම‍්භස‍්ස -පෙ- සාරම‍්භස‍්ස -පෙ- මානස‍්ස -පෙ- අතිමානස‍්ස -පෙ- මදස‍්ස -පෙ- පමාදස‍්ස අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඉමෙ එකාදසධම‍්මා භාවෙතබ‍්බාති.

ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යහුගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .. ව්‍යය පිණිස ... විරාගය පිණිස ... ත්‍යාග පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස ... මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.

රාගාදිපෙය්‍යාලො නිට‍්ඨිතො.

රාගාදිපෙය්‍යාලය නිමි.

නව සුත‍්තසහස‍්සානි භීයො පඤ‍්චසතානි ච, සත‍්තපඤ‍්ඤාසසුත‍්තානි අඞ‍්ගුත‍්තරසමායුතාති.

සූත්‍ර නවදහසක් ද නැවත පන්සියක් ද සත්පනස් සූත්‍ර කෙනෙක් ද අඞ්ගුත්තරාගමයෙහි සඞ්ගෘහීත යි.

එකාදසනිපාතො නිට‍්ඨිතො.

එකාදසකනිපාතය නිමි.

අඞ‍්ගුත‍්තරනිකායො සමත‍්තො.

අඞ්ගුත්තරනිකාය සමාප්ත යි.