11. 3. 9-48
11. 3. 9-48.
11. 3. 9-48.
සොතස‍්මිං -පෙ- ඝානස‍්මිං -පෙ- ජිව‍්හාය -පෙ- කායස‍්මිං -පෙ- මනස‍්මිං -පෙ-
ස්‍රෝතස්හි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ...
11. 3. 49-96.
11. 3. 49-96.
රූපෙසු -පෙ- සද‍්දෙසු -පෙ- ගන්‍ධෙසු -පෙ- රසෙසු -පෙ- ඵොට‍්ඨබ‍්බෙසු -පෙ- ධම‍්මෙසු -පෙ-
රූපයන්හි ... ශබ්දයන්හි ... ගන්‍ධයන්හි ... රසයන්හි ... ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... ධර්‍මයන්හි …
11. 3. 97-144.
11. 3. 97-144.
චක‍්ඛුවිඤ‍්ඤාණෙ -පෙ- සොතවිඤ‍්ඤාණෙ -පෙ- ඝානවිඤ‍්ඤාණෙ -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණෙ -පෙ- කායවිඤ‍්ඤාණෙ -පෙ- මනොවිඤ‍්ඤාණෙ -පෙ-
චක්‍ෂුර්විඥානයෙහි ... ස්‍රොතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිව්හාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
11. 3. 145-192.
11. 3. 145-192.
චක‍්ඛුසම‍්ඵස‍්සෙ -පෙ- සොතසම‍්ඵස‍්සෙ -පෙ- ඝාණසම‍්ඵස‍්සෙ -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සෙ -පෙ- කායසම‍්ඵස‍්සෙ -පෙ- මනොසම‍්ඵස‍්සෙ -පෙ-
චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි ... මනස්සංස්පර්‍ශයෙහි ...
11. 3. 193-240.
11. 3. 193-240.
චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සොතසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- ඝානසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- මනොසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ-
චක්‍ෂුස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ශ්‍රොතසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... කාය සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි … මනස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ...
11. 3. 241-288.
11. 3. 241-288.
රූපසඤ‍්ඤාය -පෙ- සද‍්දසඤ‍්ඤාය -පෙ- ගන්‍ධසඤ‍්ඤාය -පෙ- රසසඤ‍්ඤාය -පෙ- ඵොට‍්ඨබ‍්බ සඤ‍්ඤාය -පෙ- ධම‍්මසඤ‍්ඤාය -පෙ-
රූපසඥායෙහි ... ශබ්ද සඥායෙහි ... ගන්‍ධ සඥායෙහි ... රස සඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඥායෙහි ... ධර්‍මසඥායෙහි ...
11. 3. 289-336.
11. 3. 289-336.
රූපසඤ‍්චෙතනාය -පෙ- සද‍්දසඤ‍්චෙතනාය -පෙ- ගන්‍ධසඤ‍්චෙතනාය -පෙ- රසසඤ‍්චෙතනාය -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනාය -පෙ- ධම‍්මසඤ‍්චෙතනාය -පෙ-
රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍ය සඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
11. 3. 337-384.
11. 3. 337-384.
රූපතණ‍්හාය -පෙ- සද‍්දතණ‍්හාය -පෙ- ගන්‍ධ තණ‍්හාය -පෙ- රසතණ‍්හාය -පෙ- ඵොට‍්ඨබ‍්බ තණ‍්හාය -පෙ- ධම‍්මතණ‍්හාය -පෙ-
රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
11. 3. 285-432.
11. 3. 385-432.
රූපවිතක‍්කෙ -පෙ- සද‍්දවිතක‍්කෙ -පෙ- ගන්‍ධවිතක‍්කෙ -පෙ- රසවිතක‍්කෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කෙ -පෙ- ධම‍්මවිතක‍්කෙ -පෙ-
රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
11. 3. 433-480.
11. 3. 433-480.
රූපවිචාරෙ -පෙ- සද‍්දවිචාරෙ -පෙ- ගන්‍ධවිචාරෙ -පෙ- රසවිචාරෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිචාරෙ -පෙ- ධම‍්මවිචාරෙ -පෙ- අනිච‍්චානුපස‍්සී විහරිතුං -පෙ- දුක‍්ඛානුපස‍්සී විහරිතුං -පෙ- අනත‍්තානුපස‍්සී විහරිතුං -පෙ- ඛයානුපස‍්සී විහරිතුං -පෙ- වයානුපස‍්සී විහරිතුං -පෙ- විරාගානුපස‍්සී විහරිතුං -පෙ- නිරොධානුපස‍්සී විහරිතුං -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරිතුන‍්ති.
රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ... අනිත්‍යානුදර්ශීව වාසය කරනට ... දුඃඛානුදර්ශීව වාසය කරනට ... අනාත්මානුදර්ශීව වාසය කරනට ... ක්‍ෂයානුදර්ශීව වාසය කරනට- ... ව්‍යයානුදර්ශීව වාසය කරනට ... විරාගානුදර්ශීව වාසය කරනට ... නිරෝධානුදර්ශීව වාසය කරනට ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට අභව්‍ය වෙයි.
11. 3. 481-960.
11. 3. 481-930.
එකාදසහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො ගොපාලකො භබ‍්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත‍්තුං. කතමෙහි එකාදසහි: ඉධ භික‍්ඛවෙ ගොපාලකො රූපඤ‍්ඤූ හොති -පෙ-
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට වර්ධනයට භව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගෝපාලක තෙම රූපඥ වෙයි ...
එවමෙව ඛො භික‍්ඛවෙ එකාදසහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො චක‍්ඛුස‍්මිං අනිච‍්චානුපස‍්සී විහරිතුං -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරිතුන‍්ති.
මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට භව්‍ය වෙයි ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට භව්‍ය වේයයි.
සාමඤ‍්ඤවග‍්ගො තතියො.
සාමඤ්ඤ වර්‍ගය තුන්වැනි යි.