7. කම්මපථ පෙය්‍යාලං
[7. කම්මපථ පෙය්‍යාලං]
[7. කම්මපථ පෙය්‍යාලය]
3. 7. 1.
3. 7. 1.
තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින යත්:
අත‍්තනා ච පාණාතිපාතී හොති, පරඤ‍්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ‍්ඤො හොති.
තෙමේ ද පණිවා කරන්නේ වෙයි. පණිවායෙහි මෙරමා ද සමාදන් කරවයි. පණිවායෙහි අනුදන්නේ ද වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
3. 7. 2.
3. 7. 2.
තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින යත්:
අත‍්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ‍්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, පාණාතිපාතා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේ ද පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙහි දුරු වීමෙහි අනුදන්නේ ද වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 3.
3. 7. 3.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච අදින‍්නාදායී හොති, පරඤ‍්ච අදින‍්නාදානෙ සමාදපෙති, අදින‍්නාදානෙ ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 4.
3. 7. 4.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච අදින‍්නාදානා පටිවිරතො හොති, පරඤ‍්ච අදින‍්නාදානා වෙරමණියා සමාදපෙති, අදින‍්නාදානා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 5.
3. 7. 5.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරී හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරෙ සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරෙ සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 6.
3. 7. 6.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 7.
3. 7. 7.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච මුසාවාදී හොති, පරඤ‍්ච මුසාවාදෙ සමාදපෙති, මුසාවාදෙ ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවා බිණීමෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 8.
3. 7. 8.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ‍්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති, මුසාවාදා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 9.
3. 7. 9.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච පිසුනාවාචො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය සමාදපෙති, පිසුනාය වාචාය ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් පිසුණුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුණුබසෙහි සමාදන් කරවයි. පිසුණුබසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 10.
3. 7. 10.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුනාය වාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් පිසුණුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුණුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුණුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 11.
3. 7. 11.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච ඵරුසාවාචො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය සමාදපෙති, ඵරුසාය වාචාය ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 12.
3. 7. 12.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති, ඵරුසාය වාචාය වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 13.
3. 7. 13.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච සම‍්ඵප‍්පලාපී හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපෙ සමාදපෙති, සම‍්ඵප‍්පලාපෙ ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් සම්ඵප්පලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 14.
3. 7. 14.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපා වෙරමණියා සමාදපෙති, සම‍්ඵප‍්පලාපා වෙරමණියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 15.
3. 7. 15.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච අභිජ‍්ඣාලු හොති, පරඤ‍්ච අභිජ‍්ඣාය සමාදපෙති, අභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 16.
3. 7. 16.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච අනභිජ‍්ඣාලු හොති, පරඤ‍්ච අනභිජ‍්ඣාය සමාදපෙති, අනභිජ‍්ඣාය ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් අභිධ්‍යාබහුල නොවෙයි. මෙරමාත් අනභිධ්‍යාවෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 17.
3. 7. 17.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච ව්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච ව්‍යාපාදෙ සමාදපෙති, ව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 18.
3. 7. 18.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
මහණෙනි, දහම් තුණෙකින් ...
අත‍්තනා ච අව්‍යාපන‍්නචිත‍්තො හොති, පරඤ‍්ච අව්‍යාපාදෙ සමාදපෙති, අව්‍යාපාදෙ ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං සග‍්ගෙ.
තෙමේත් ව්‍යාපාදයට නොපත් සිතැතියේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 19.
3. 7. 19.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
[මහණෙනි, දහම් තුණෙකින් ...]
අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති, මිච‍්ඡාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති -පෙ- එවං නිරයෙ.
තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි ... එපරිදි නිරයෙහි සිටියේ වේ.
3. 7. 20.
3. 7. 20.
[තීහි භික‍්ඛවෙ, ධම‍්මෙහි -පෙ-]
[මහණෙනි, දහම් තුණෙකින් ...]
අත‍්තනා ච සම‍්මාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති, සම‍්මාදිට‍්ඨියා ච සමනුඤ‍්ඤො හොති.
තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කම‍්මපථපෙය්‍යාලං නිට‍්ඨිතං.
කම්මපථපෙය්‍යාලය නිමි.*