7-8. පෙය්යාලවග්ගාදිවණ්ණනා අට්ඨකථා
7-8. පෙය්යාලවග්ගාදිවණ්ණනා
7-8. පෙය්යාල වර්ණනා
සමනුඤ්ඤොති සමානජ්ඣාසයො. රාගස්සාති පඤ්චකාමගුණිකරාගස්ස. අභිඤ්ඤායාති අභිජානනත්ථං. සුඤ්ඤතො සමාධීතිආදීහි තීහිපි සමාධීහි විපස්සනාව කථිතා. විපස්සනා හි නිච්චාභිනිවෙස-නිච්චනිමිත්ත-නිච්චපණිධිආදීනං අභාවා ඉමානි නාමානි ලභති. පරිඤ්ඤායාති පරිජානනත්ථං. සෙසපදෙසුපි එසෙව නයොති.
සමනුඤේඤා යනු සම අදහස් ඇත්තේයි. රාගස්ස යනු පඤ්චකාමගුණික රාගයේයි. අභිඤ්ඤාය යනු මනාව දැනීම සඳහායි. සුඤ්ඤතො සමාධි යනාදී සමාධි තුනෙන්ම විදර්ශනාවම කියනලදී. විදර්ශනාව වනාහි නිච්ච අභිනවෙස නිච්ච නිමිත්ත නිච්චපණිධි ආදිය නොමැති බැවින් මේ නම් ලබයි. පරිඤ්ඤාය යනු හාත්පසින් දැනීම සඳහායි. සෙසු පදයන්හිද මේ ක්රමයමැයි.
පෙය්යාලවග්ගාදි නිට්ඨිතා.
මනොරථපූරණියා අඞ්ගුත්තරනිකාය-අට්ඨකථාය තිකනිපාතස්ස සංවණ්ණනා නිට්ඨිතා.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තරනිකාය අට්ඨකථාවෙහි තිකනිපාත වර්ණනාව නිමියේයි.