යෙදුමෙන් කියවන්න

සප‍්පුරිසානිසංසසුත‍්තං

4. 4. 5. 11.

4. 5. 4. 11.

[සප‍්පුරිසානිසංසසුත‍්තං]

[සප්පුරිසානිසංස සූත්‍රය]

42. සප‍්පුරිසං භික‍්ඛවෙ නිස‍්සාය චත‍්තාරො ආනිසංසා පාටිකඞ‍්ඛා. කතමෙ චත‍්තාරො?

42. මහණෙනි, සත්පුරුෂයා නිසා අනුසස් සතරෙක් කැමැතිවිය යුතුයි. කවර සතරෙක යත්:

අරියෙන සීලෙන වඩ‍්ඪති, අරියෙන සමාධිනා වඩ‍්ඪති, අරියාය පඤ‍්ඤාය වඩ‍්ඪති, අරියාය විමුත‍්තියා වඩ‍්ඪති.

ආර්‍ය්‍යශීලයෙන් වැඩෙයි. ආර්‍ය්‍යසමාධියෙන් වැඩෙයි. ආර්‍ය්‍යප්‍රඥායෙන් වැඩෙයි. ආර්‍ය්‍යවිමුක්තියෙන් වැඩෙයි.

සප‍්පුරිසං භික‍්ඛවෙ නිස‍්සාය ඉමෙ චත‍්තාරො ආනිසංසා පාටිකඞ‍්ඛාති.

මහණෙනි, සත්පුරුෂයා නිසා මේ සතර අනුසස් කැමැතිවිය යුතුයි.

කම‍්මවග‍්ගො චතුත්‍ථො.

කර්‍මවර්‍ගය සිවුවැනි යි.