යෙදුමෙන් කියවන්න

සඞ‍්ගහවත්‍ථුසුත‍්තං

4. 6. 3.

4. 6. 3.

[සඞ‍්ගහවත්‍ථුසුත‍්තං]

[සඞ්ගහවත්‍ථු සූත්‍රය]

3. චත‍්තාරිමානි භික‍්ඛවෙ සඞ‍්ගහවත්‍ථූනි. කතමානි චත‍්තාරි?

3. මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තූහ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

දානං, පෙය්‍යවජ‍්ජං, අත්‍ථචරියා, සමානත‍්තතා.

දාන ය, ප්‍රියවචන ය, අර්‍තචර්‍ය්‍යා ය, සමානාත්මතා යි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි සඞ‍්ගහවත්‍ථූනීති.

මහණෙනි, මොහු සතර සඞ්ග්‍රහ වස්තූහු යි.