4. 8. 61-480
[4. 8. 61-480]
[4.8.61-480]
මොහස‍්ස භික‍්ඛවෙ -පෙ- කොධස‍්ස -පෙ- උපනාහස‍්ස -පෙ- මක‍්ඛස‍්ස -පෙ- පලාසස‍්ස -පෙ- ඉස‍්සාය -පෙ- මච‍්ඡරියස‍්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්‍යස‍්ස -පෙ- ථම‍්භස‍්ස -පෙ- සාරම‍්භස‍්ස -පෙ- මානස‍්ස -පෙ- මදස‍්ස -පෙ- පමාදස‍්ස -පෙ- අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහාණාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය පෙ -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය [චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බාති. කතමෙ චත‍්තාරො? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සී -පෙ- වෙදනාසු වෙදනානුපස‍්සී -පෙ- චිත‍්තෙ චිත‍්තානුපස‍්සී -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති -පෙ- අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය -පෙ- පහාණාය -පෙ- කුසලානං ධම‍්මානං උප‍්පාදාය -පෙ- පාරිපූරියා ඡන්‍දං ජනෙති -පෙ- ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං -පෙ- විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. පමාදස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඉමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බාති.
මහණෙනි, මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්‍ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ සඨභාවයාගේ ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... අභිඥා පිණිස ... පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කයෙහි කය නුවණින් දක්නේ ... වේදනාවන්හි වේදනා නුවණින් දක්නේ ... ධර්‍මයන්හි ධර්‍ම නුවණින් දක්නේ වෙසෙයි ... අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ... ප්‍රහාණය පිණිස ... කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි ... ඡන්‍ද සමාධි ප්‍රධන්වීර්‍ය්‍ය සමන්‍වාගත ඍද්ධිපාදය ... වීර්‍ය්‍ය සමාධි ... චිත්ත සමාධි ... විමංසාසමාධි ප්‍රධන්වීර්‍ය්‍ය සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥා පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
රාගාදිපෙය්‍යාලං නිට‍්ඨිතං
රාගාදි පෙය්‍යාලය නිමි.
චතුක‍්කං සමත‍්තං
චතුක්ක නිපාතය සමාප්ත යි.