යෙදුමෙන් කියවන්න

පඤ‍්චසම‍්පදාසුත‍්තං

5. 1. 5. 6.

5. 1. 5. 6.

[පඤ‍්චසම‍්පදාසුත‍්තං]

[පඤ්චසම්පදා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

46. පඤ‍්චිමා භික‍්ඛවෙ සම‍්පදා. කතමා පඤ‍්ච?

46. මහණෙනි, මේ සම්පත්හු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:

සද‍්ධාසම‍්පදා, සීලසම‍්පදා, සුතසම‍්පදා, චාගසම‍්පදා, පඤ‍්ඤාසම‍්පදා. ඉමා ඛො භික‍්ඛවෙ පඤ‍්ච සම‍්පදාති.

ශ්‍රද්ධාසම්පත් ය, ශීලසම්පත් ය, ශ්‍රැතසම්පත් ය, ත්‍යාගසම්පත් ය, ප්‍රඥාසම්පත් ය. මහණෙනි, මේ පඤ්චසම්පත්හු යි.