ධම්මසවණ සුත්තං
5. 5. 1. 2.
5. 5. 1. 2.
[ධම්මසවණ සුත්තං]
[ධම්මසවණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා ධම්මසවණෙ. කතමෙ පඤ්ච:
2. මහණෙනි, ධර්මශ්රවණයෙහි මෙ අනුසස් පසෙක කවර පසෙක යත්:
අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කඞ්ඛං විතරති, දිට්ඨිං උජුං කරොති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා ධම්මසවණෙති.
අශ්‍රැතය (නො ඇසූ විරූ දෙය) අසන්නේ ය. ශ්‍රැතය (ඇසූ විරූ දෙය) පිවිතුරු කරන්නේ ය. සැක දුරුකරන්නේ ය. දෘෂ්ටිය ඍජු කරන්නේ ය. ඔහුගේ සිත පහදනේ ය. මහණෙනි, ධර්මශ්රවණයෙහි මෙ අනුසස් පස යි.