සොතාපත‍්තිඵලාදිසච‍්ඡිකිරියා සුත‍්තානි
5. 6. 1. 14-17.
5. 6. 1. 14-17.
[සොතාපත‍්තිඵලාදිසච‍්ඡිකිරියා සුත‍්තානි]
[සෝතාපත්ති ඵලාදිසච්ඡිකිරියා සූත්‍ර]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
14-17. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුං. කතමෙ පඤ‍්ච:
14-17. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... අර්‍හත් ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර පසෙක යත්;
ආවාසමච‍්ඡරියං, කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, ධම‍්මමච‍්ඡරියං.
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුං.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි.
පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ධම‍්මෙ පහාය භබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුං. කතමෙ පඤ‍්ච.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවාන් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමි ඵලය ... රහත් ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, ධම‍්මච‍්ඡරියං.
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ධම‍්මෙ පහාය භබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුන‍්ති.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට ශ්‍රෝතාපත්තිඵලය ... සකෘදාගාමිඵලය ... අනාගාමිඵලය ... අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.