යෙදුමෙන් කියවන්න

අපරසොතාපත‍්තිඵලාදි සච‍්ඡිකිරියා සුත‍්තානි

5. 6. 1. 18-21.

5. 6. 1. 18-21.

[අපරසොතාපත‍්තිඵලාදි සච‍්ඡිකිරියා සුත‍්තානි]

[අපරසෝතාපතතිඵලාදි සච්ඡිකිරියා සූත්‍ර]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

18-21. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුං. කතමෙ පඤ‍්ච:

18-21. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්:

ආවාසමච‍්ඡරියං, කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, අකතඤ‍්ඤුතං අකතවෙදිතං.

ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුං

මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ධම‍්මෙ පහාය භබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුං. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:

ආවාසමච‍්ඡරියං, කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, අකතඤ‍්ඤුතං අකතවෙදිතං.

ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ. පඤ‍්ච ධම‍්මෙ පහාය භබ‍්බො සොතාපත‍්තිඵලං සච‍්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත‍්තඵලං සච‍්ඡිකාතුන‍්ති.

මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි.

උපසම‍්පසදාවග‍්ගො පඨමො

උපසම්පදාවර්‍ගය පළමුවැනි යි.