උපසම්පාදෙතබ්බසුත්තං
5. 6. 1. 1.
5. 6. 1. 1.
[උපසම්පාදෙතබ්බසුත්තං]
[උපසම්පාදෙතබ්බ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. කතමෙහි පඤ්චහි:
1. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ විසින් (උපාධ්‍යාය වැ) උපසම්පදා කළ යුතුයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ (අර්හත්) ශීලස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ විමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්වාගත වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බන්ති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණහු විසින් උපසපන් කටයුතු යි.
5. 6. 1. 2.
5. 6. 1. 2.
[නිස්සයසුත්තං]
[නිස්සය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බො. කතමෙහි පඤ්චහි:
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණහු විසින් (ඇදුරු ව සිට) නිස දිය යුතු යි. කවර පසෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ ශීලස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ වූ විමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ වූ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්වාගත වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බොති.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත මහණහු විසින් නිස දිය යුතු යි.
5. 6. 1. 3.
5. 6. 1. 3.
[සාමණෙරසුත්තං]
[සාමණේර සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
3. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි:
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණහු විසින් (වත්තෙර ව සිට) සාමණේරයෙක් එළවා (උපයා) ගතයුත්තේ ය. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ ශීලස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ විමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්වාගත වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවා ගතයුත්තේ ය යි.
5. 6. 1. 4.
5. 6. 1. 4.
[මච්ඡරියසුත්තං]
[මච්ඡරිය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
4. පඤ්චිමානි භික්ඛවෙ මච්ඡරියානි. කතමානි පඤ්ච:
4. මහණෙනි, මේ මාත්සර්‍ය්‍ය පසෙකි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං.
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මච්ඡරියානි.
මහණෙනි, මේ මාත්සර්‍ය්‍ය පසයි.
ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං මච්ඡරියානං එතං පතිකිට්ඨං යදිදං ධම්මමච්ඡරියන්ති.
මහණෙනි, මෙ මාත්සර්‍ය්‍යයන් අතුරෙන් ධර්‍මමාත්සර්‍ය්‍ය ය යන යමෙක් වේ නම්, තෙල අතිශයින් ලමු වේ යයි.
5. 6. 1. 5.
5. 6. 1. 5.
[මච්ඡරියපහානසුත්තං]
[මච්ඡරියපහාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
5. පඤ්චන්නං භික්ඛවෙ මච්ඡරියානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කතමෙසං පඤ්චන්නං:
5. මහණෙනි, පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වෙසෙයි. කවර පඤ්ච මාත්සර්ය්යකෙනකුගේය යත්:
ආවාසමච්ඡරියස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කුලමච්ඡරියස්ස -පෙ- ලාභමච්ඡරියස්ස -පෙ- වණ්ණමච්ඡරියස්ස -පෙ- ධම්මමච්ඡරියස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති.
ආවාසමාත්සර්ය්යයාගේ ප්රහාණය සමුච්ඡේදය පිණිස බඹසර වෙසෙයි. කුලමාත්සර්ය්යයාගේ ... ලාභමාත්සර්ය්යයාගේ ... වර්ණමාත්සර්ය්යයාගේ ... ධර්මමාත්සර්ය්යයාගේ ප්රහාණය සමුච්ඡේදය පිණිස බ්‍රහ්මචර්‍ය්‍යය වෙසෙයි.
ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං මච්ඡරියානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සතීති.
මහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්රහාණය සමුච්ඡේදය සඳහා බඹසර වෙසේ යයි.
5. 6. 1. 6.
5. 6. 1. 6.
[පඨමජ්ඣානසුත්තං]
[පඨමජ්ඣාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
6. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
6. මහණෙනි, මෙ දහම් පස ප්‍රහීණ නො කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
ආවාසමාත්සර්‍ය්‍යය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මේ පඤ්ච මාත්සර්‍ය්‍යයන් ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා ගෙණ වසන්නට නො නිසි (නොහැකි) වේ යයි.
පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
මහණෙනි, මෙ දහම් පස ප්‍රහීණ කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට භව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
මහණෙනි, මේ දහම් පස ප්‍රහීණ කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට භව්‍ය වේ යයි.
5. 6. 1. 7-10.
5. 6. 1. 7-9.
[දුතියජ්ඣානාදිසුත්තානි]
[දුතියජ්ඣානාදි සූත්‍ර]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
7-9. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච.
7-9. මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං,
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට අභව්‍ය වේ.
පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට භව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යයි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ පහාය භබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට භව්‍ය වේ යයි.
5. 6. 1. 10.
5. 6. 1. 10.
[අපරපඨමජ්ඣානසුත්තං]
[අපර පඨමජ්ඣාන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
10. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
10. මහණෙනි, මේ කරුණු පස ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං.
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට අභව්‍ය වෙයි.
පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, කතඤ්ඤුතං කතවෙදිතං
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට නිසි වේ යයි.
5. 6. 1. 11-13.
5. 6. 1. 11-13.
[අපරදුතියජ්ඣානාදිසුත්තානි]
[අපර දුතියජ්ඣානාදි සූත්‍ර]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11-13 පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං [උපසම්පජ්ජ විහරිතුං.] කතමෙ පඤ්ච.
11-13. මහණෙනි, මේ ධර්ම පස ප්‍රහීණ නො කොට ද්විතීය ධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්;
ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං.
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො [දුතියං ඣානං] -පෙ- [තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං] උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මේ ධර්ම පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නො නිසි වෙයි.
පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො [දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං] උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
මහණෙනි, මේ ධර්ම පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං
ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
ඉමෙ ඛො භික්ඛවෙ. පඤ්ච ධම්මෙ පහාය භබ්බො [දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං] උපසම්පජ්ජ විහරිතුන්ති.
මහණෙනි, මේ ධර්ම පස ප්‍රහීණ කොට [ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය] උපයා වාසය කරන්නට නිසි වෙයි.