1. උපසම්පදාවග්ගො අට්ඨකථා
1. උපසම්පදා වර්ගය
1-3. උපසම්පාදෙතබ්බසුත්තාදිවණ්ණනා
1-3. උපසම්පාදෙතබ්බ ආදි සූත්ර වර්ණනා
ඡට්ඨස්ස පඨමෙ උපසම්පාදෙතබ්බන්ති උපජ්ඣායෙන හුත්වා උපසම්පාදෙතබ්බං. දුතියෙ නිස්සයො දාතබ්බොති ආචරියෙන හුත්වා නිස්සයො දාතබ්බො. තතියෙ සාමණෙරො උපට්ඨාපෙතබ්බොති උපජ්ඣායෙන හුත්වා සාමණෙරො ගහෙතබ්බො. ඉති ඉමානි තීණිපි සුත්තානි පඨමබොධියං ඛීණාසවවසෙන වුත්තානි.
සවැනි පණ්ණාසකයේ පළමු සූත්රයෙහි උපසම්පාදෙතබ්බං යනු උපාධ්යායවරයකු වී උපසම්පදා කළයුතුය, දෙවැන්නෙහි නිස්සයො දාතබ්බො යනු ආචාර්ය්යවරයකු වී නිස දියයුතුය, තෙවැන්නෙහි සාමණෙරො උපට්ඨාපෙතබ්බො යනු උපාධ්යායයකු වී හෙරණෙක් ගතයුතුය, මේ සූත්ර තුනම ප්රථම බෝධියෙහි ක්ෂීණාශ්රව වශයෙන් කියන ලදි.
4. මච්ඡරියසුත්තවණ්ණනා
4. මච්ඡරිය සූත්ර වර්ණනාව
චතුත්ථාදීනි අනුපදවණ්ණනාතො උත්තානත්ථානෙව.
සිවුවැන්න ආදිය පදයෙන් පදය වර්ණනා කිරීම් වශයෙන් පැහැදිලි අරුත් ඇත්තේමය,