5. දුච්චරිත වග්ගො අට්ඨකථා
5. දුච්චරිත වර්ගය
1. දුච්චරිතසුත්තවණ්ණනා
1. දුච්චරිත සූත්‍ර වර්ණනාව
පඤ්චමස්ස පඨමෙ දුච්චරිතෙ සුචරිතෙති ඉදං අභෙදතො වුත්තං, කායදුච්චරිතෙතිආදි කායද්වාරාදීනං වසෙන භෙදතො. සද්ධම්මාති දසකුසලකම්මපථධම්මතො. අසද්ධම්මෙති අකුසලකම්මපථසඞ්ඛාතෙ අස්සද්ධම්මෙ.
පස්වැනි වර්ගයෙහි පළමු සුත්‍රයේ දුච්චරිතෙ සුචරිතෙ යනු මෙය භේදරහිතව කියන ලදි. කායදුච්චරිතෙ යනාදිය කායද්වාරාදීන්ගේ වශයෙන් භේදයෙනි, සද්ධම්මා යනු දශකුශලකර්මපථ ධර්මයෙනි, අසද්ධම්මෙ යනු අකුශල කර්මපථ සංඛ්‍යාත අසධර්මයෙහියි,
9. සීවථිකාසුත්තවණ්ණනා
9. සිවථික සූත්‍ර වර්ණනාව
නවමෙ සිවථිකායාති සුසානෙ. ආරොදනාති ආරොදනට්ඨානං. අසුචිනාති ජිගුච්ඡනීයෙන.
නවවැන්නෙහි සීවථිකාය යනු සොහොනෙහියි, ආරොදනා යනු හඬන තැනයි, අසුචිනා යනු පිළිකුල් දෙයිනි.
10. පුග්ගලප්පසාදසුත්තවණ්ණනා
10. පුග්ගලප්පසාද සූත්‍ර වර්ණනාව
දසමෙ පුග්ගලප්පසාදෙති එකපුග්ගලස්මිං උප්පන්නප්පසාදෙ. අන්තෙ නිසීදාපෙතීති භික්ඛූනං ආසනපරියන්තෙ නිසීදාපෙති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්නෙහි පුග්ගලප්පසාදෙ යනු එක් පුද්ගලයකු කෙරෙහි උපන් පැහැදීමෙහියි, අන්තෙ නිසීදාපෙති යනු භික්ෂූන්ගේ අසුන් කෙළවර හින්දෙව්වේය. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දුච්චරිතවග්ගො පඤ්චමො.
පඤ්චමපණ්ණාසකං නිට්ඨිතං.
පස්වැනි පණ්ණාසකයයි.