භල්ලිකාදි වීසති සුත්තානි
6. 2. 17-36.
6. 2. 17-36.
[භල්ලිකාදි වීසති සුත්තානි]
[භල්ලිකාදිවිංශති සූත්‍ර]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
17-36. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භල්ලිකො ගහපති -පෙ- සුදත්තො ගහපති අනාථපිණ්ඩිකො -පෙ- චිත්තො ගහපති මච්ඡිකාසණ්ඩිකො -පෙ- හත්ථකො ආළවකො -පෙ- මහානාමො සක්කො -පෙ- උග්ගො ගහපති වෙසාලිකො -පෙ- උග්ගතො ගහපති -පෙ- සූරො අම්බට්ඨො -පෙ- ජීවකො කොමාරභච්චො -පෙ- නකුලපිතා ගහපති -පෙ- තවකණ්ණිකො ගහපති -පෙ- පූරණො ගහපති -පෙ- ඉසිදත්තො ගහපති -පෙ- සන්ධානො ගහපති -පෙ- විජයො ගහපති -පෙ- වජ්ජියමහිතො ගහපති -පෙ- මෙණ්ඩකො ගහපති -පෙ- වාසෙට්ඨො උපාසකො -පෙ- අරිට්ඨො උපාසකො -පෙ- සාරග්ගො උපාසකො තථාගතෙ නිට්ඨංගතො අමතද්දසො අමතං සච්ඡිකත්වා ඉරීයති. කතමෙහි ඡහි.
17-36. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත භල්ලික (ද්වේවාචික) ගෘහපති ... අනාථපිණ්ඩික සුදත්ත ගෘහපති ... මච්ඡිකාසණ්ඩිකචිත්ත ගෘහපති ... හත්ථක ආළවක ... මහානාම ශාක්‍ය ... වෛශාලික උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූරඅම්බට්ඨ ... ජීවකකෝමාරභච්ච ... නකුලපිතු ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජීයමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක ... තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ අමෘතදර්ශන ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ ය යි. කවර සයෙකින යත්:
බුද්ධෙ අවෙච්චප්පසාදෙන, ධම්මෙ අවෙච්චප්පසාදෙන, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන, අරියෙන සීලෙන, අරියෙන ඤාණෙන. අරියාය විමුත්තියා.
බුදුන් කෙරෙහි අවේත්යප්රසාදයෙන, ධර්මය කෙරෙහි අවේත්ය ප්රසාදයෙන, සඞ්ඝයා කෙරෙහි අවේත්යප්රසාදයෙන, ආර්ය්යශීලයෙන, ආර්ය්යඥානයෙන, ආර්ය්යවිමුක්තියෙනැයි.
ඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සාරග්ගො උපාසකො තථාගතෙ නිට්ඨං ගතො අමතද්දසො අමතං සච්ඡිකත්වා ඉරීයතීති.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත සාරග්ග උපාසක තථාගතයන් කෙරෙහි සැදැහැයෙන් නිෂ්ඨාවට ගියේ දුටු නිවන් ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ යයි.
සාමඤ්ඤ වග්ගො.
සාමඤ්ඤ වර්ගය.