යෙදුමෙන් කියවන්න

ඡක‍්කනිපාතෙ රාගාදිපෙය්‍යාල සුත‍්තානි

ඡක‍්කනිපාතෙ රාගාදිපෙය්‍යාල සුත‍්තානි.

ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්‍යාල සූත්‍ර

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඡ ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ ඡ:

1. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:

දස‍්සනානුත‍්තරියං, සවනානුත‍්තරියං, ලාභානුත‍්තරියං, සික‍්ඛානුත‍්තරියං, පාරිචරියානුත‍්තරියං, අනුස‍්සතානුත‍්තරියං.

දර්‍ශනානුත්තරිය යැ, ශ්‍රවණානුත්තරිය යැ, ලාභානුත්තරිය යැ, ශික්‍ෂානූත්තරිය යැ, පරිචර්‍ය්‍යානුත්තරිය යැ, අනුස්මෘත්‍යානුත්තරිය යි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ ඡ ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඡ ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ ඡ:

2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:

බුද‍්ධානුස‍්සති, ධම‍්මානුස‍්සති, සඞ‍්ඝානුස‍්සති, සීලානුස‍්සති, චාගානුස‍්සති, දෙවතානුස‍්සති.

බුද්ධානුස්මෘති යැ, ධර්‍මානුස්මෘති යැ, සඞ්ඝානුස්මෘති යැ, ශීලානුස්මෘති යැ, ත්‍යාගානුස්මෘති යැ, දේවතානුස්මෘති ය යි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ ඡ ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩියයුතු යයි.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

3. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඡ ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ ඡ:

3. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු යි. කවර සයෙක යත්:

අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාගසඤ‍්ඤා, නිරොධසඤ‍්ඤා.

අනිත්‍යසංඥා යැ, අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්‍රහාණ සංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධ සංඥා යි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ ඡ ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

4-30 රාගස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය [ඡ ධම‍්මා භාවෙතබ‍්බා -පෙ- රාගස‍්ස භික‍්ඛවෙ] පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඉමෙ ඡ ධම‍්මා භාවෙතබ‍්බා’ති.

4-30. මහණෙනි, රාගයාගේ පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මේ කරුණු සය වැඩිය යුතු ය.

31-60 දොසස‍්ස [භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඡ ධම‍්මා භාවෙතබ‍්බා -පෙ- දොසස‍්ස භික‍්ඛවෙ] පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඉමෙ ඡ ධම‍්මා භාවෙතබ‍්බා’ති.

31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාන යැ සදහමෙක් වැඩියයුතු යැ ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ සදහම් වැඩිය යුතු ය යි.

61-90. මොහස‍්ස භික‍්ඛවෙ -පෙ-

61-90. මහණෙනි, මෝහයාගේ ...

91-120. කොධස‍්ස භික‍්ඛවෙ -පෙ-

91-120. මහණෙනි, ක්‍රෝධයාගේ ...

121-150. උපනාහස‍්ස භික‍්ඛවෙ -පෙ-

121-150. මහණෙනි, උපනාහයාගේ ...

151-180. මක‍්ඛස‍්ස භික‍්ඛවෙ -පෙ-

151-180. මහණෙනි, මක්ඛයාගේ ...

181-210. පලාසස‍්ස භික‍්ඛවෙ -පෙ-

181-210. මහණෙනි, පලාසයාගේ ...

211-240. ඉස‍්සාය භික‍්ඛවෙ -පෙ-

211-240. මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ...

241-270. මච‍්ඡරියස‍්ස භික‍්ඛවෙ -පෙ-

241-270. මහණෙනි, මාත්සර්‍ය්‍යයාගේ ...

271-300. මායාය භික‍්ඛවෙ -පෙ-

271-300. මහණෙනි, මායාවගේ ...

301-330. සාඨෙය්‍යස‍්ස භික‍්ඛවෙ -පෙ-

301-330. මහණෙනි, සාඨෙය්‍යයාගේ ...

331-360. ථම‍්භස‍්ස භික‍්ඛවෙ -පෙ-

331-360. මහණෙනි, ථම්භයාගේ ...

361-390. සාරම‍්භස‍්ස භික‍්ඛවෙ -පෙ-

361-390. මහණෙනි, සාරම්භයාගේ ...

391-420. මානස‍්ස භික‍්ඛවෙ -පෙ-

391-420. මහණෙනි, මානයාගේ ...

421-450. අතිමානස‍්ස භික‍්ඛවෙ -පෙ-

421-450. මහණෙනි, අතිමානයාගේ ...

451-480. මදස‍්ස භික‍්ඛවෙ -පෙ-

451-480. මහණෙනි, මදයාගේ ...

481-510. පමාදස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඡ ධම‍්මා භාවෙතබ‍්බා කතමෙ ඡ: දස‍්සනානුත‍්තරියං -පෙ- අනුස‍්සතානුත‍්තරියං -පෙ- කතමෙ ඡ බුද‍්ධානුස‍්සති -පෙ- කතමෙ ඡ අනිච‍්චසඤ‍්ඤා -පෙ- පමාදස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය ඉමෙ ඡ ධම‍්මා භාවෙතබ‍්බා’ති.

481-510. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා කරුණු සයක් වැඩිය යුතු ය ... කවර සයෙක යත්: දර්‍ශනානුත්තරියැ ... අනුස්මෘත්‍යානුත්තරිය යි ... කවර සයෙක යත්: බුද්ධානුස්මෘතියැ ... කවර සයෙක යත්: අනිත්‍යසංඥා යැ ... මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙ වදාළසේක. ආප්තමන එ භික්‍ෂූහු භාග්‍යවතුන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හයි.

රාගාදිපෙය්‍යාලො නිට‍්ඨිතො.

රාගාදිපෙය්‍යාලය නිමි.

ඡක‍්කනිපාතො සමත‍්තො.

ඡක්කනිපාතය සමාප්ත යි.