ඡක‍්කනිපාතෙ රාගාදිපෙය්‍යාල සූත‍්තානි අට‍්ඨකථා
ඡක‍්කනිපාතෙ රාගාදිපෙය්‍යාල සූත‍්තානි
ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්‍යාල සූත්‍ර
රාගස‍්සාති පඤ‍්චකාමගුණිකරාගස‍්ස. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
රාගස්ස යනු පඤ්චකාමගුණික වූ රාගයයි, සෙස්ස සියලු තැන්හි පැහැදිළිමය.
මනොරථපූරණියා අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථාය ඡක‍්කනිපාතස‍්ස සංවණ‍්ණනා නිට‍්ඨිතා.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහි ඡක්කනිපාත වර්‍ණනාව නිමියේයි.